අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඩම් ප්‍රශ්නයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළැයි කාන්තාවකගෙන් සංචාරක ඇමති මිලියන 500ක වන්දියක් ඉල්ලයි

by Lanka Sara Editor
දෙසැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තම නිවසට යාබද රජයේ ඉඩමක් නීතිවිරෝධී අයුරින් අත්පත් කරගෙන ව්‍යාජ ඔප්පු සාදා අනවසර ඉදිකිරීමක් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කරන රජීවී ද සිල්වා නමැති කාන්තාවට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා තිබේ.

ඒ ඇය විසින් සමාජ ජාල, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද ඉඩම් අත්පත් කරගැනීමක් ප්‍රකාශවලට එරෙහිව ය.

සංචාරක අමාත්‍යවරයාගේ දේශපාලන බලය භාවිත කරමින් තලවතුගොඩ පිහිටි රජයේ ඉඩමක් නීතිවිරෝධී ආකාරයෙන් අත්පත් කරගෙන අමාත්‍යවරයාගේ බිරිඳගේ නමට ව්‍යාජ ඔප්පු සාදා ලබාගෙන නිවසක් ඉදිකර ඇති බවටත් යාබද ඉඩම ඇතුළුව එහි නිවාස දෙකක් සහිත තමාට වසර ගණනක් තිස්සේ හිරිහැර වන ආකාරයෙන් අමාත්‍යවරයාගේ පාර්ශ්වය හැසිරෙන බවටත් ඇය චෝදනා කර තිබුණි.

එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය සහ මහජන වෛරයට, පිළිකුලට සහ උපහාසයට ලක් කර ඇති සංචාරක අමාත්‍යවරයා වන තම සේවාදායකයා වන ප්‍රසන්න රණතුංග මහතාට අපහාස වන ප්‍රකාශ බවට රජීවී මහත්මියට යවා ඇති එන්තරවාසියේ සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම ඇය විසින් කළ ප්‍රකාශයන් තනිකරම සහ ව්‍යාජ ලෙස අපකීර්තියට පත්වන ඒවා බවත් ද්වේෂසහගත, නොසැලකිලිමත්, අශෝභන සහ අසත්‍ය චෝදනා නිසා තම සේවාදායකයාට දැඩි වේදනාවක් ඇති කර ඇති බවත් එහි පවසා තිබේ.

තම සේවාදායකයා ඔහුට සිදු වූ හානියට වන්දියක් ලෙස ලෙස රු. මිලියන පන්සියයක් (රු. 500,000,000) ඉල්ලා සිටින බවත්, එම මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙසත් එන්තරවාසියෙන් දන්වා තිබේ.

ඇය එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, එම මුදල ඇයගෙන් අයකර ගැනීම සඳහා ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද එන්තරවාසියේ සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනතුරුදායක ගෑස් ටැංකි ලක්ෂ 03ක් තවමත් ගෙවල්වල… ජනාධිපති කමිටු සාමාජික මහාචාර්ය ඩබ්. ඩී.ඩබ්. ජයතිලක

Next Post

මධුසමයේ මිහිර සොයා පැමිණි යුවලට මරණය බිය කුමක් දැයි කියා දුන් ගුවන් ගමන

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.