අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානය පැරදූ බංගලාදේශයට ලකුනු 89ක දැවැන්ත ජයක්…

by editor
සැප්තැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද  ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර ආසියානු කුසලාන තරගාවලියේ 4වන තරගයේ දී ඇෆ්ගනිස්ථානය පරදා  ලකුණු 89ක විශිෂ්ඨ ජයක් අත් කරැගනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වූයේය .

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම් පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 334ක් ලබා ගත්තේ ඇෆ්ගන් පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමිනි.

බංගලාදේශය වෙනුවෙන්  මේධි හසන් මිරාස්  ලකුණු 112ක් ද නජ්මුල් හොස්සයින්  ෂන්ටො  ලකුණු 104ක් ද ලැබුවේය.  බංගලාදේශය ඉහළටම ඔසවා තැබුවේ මේ ශතක ලාභීන්ගේ විශිෂ්ට පිතිකරණය ය.  බංගලාදේශ ඉනිමේ දැවී ගිය කඩුළ 05න් 03ක්ම දුවද්දී දැවී යෑම්ය.

මුජීඩ් උර් රහ්මාන් සහ ගුල්බඩීන් නයිබ් කඩුල්ල බැගින් ලැබුවේය.

ලකුණු 335ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 245කට දැවී ගියේය. ඒ පන්දු ඕවර 44.3ක දී ය. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඊබ්‍රහිමී සද්‍රාන් ලකුණු 75ක්,හස්මතුල්ලාහ් ෂහීඩි ලකුණු 51ක් සහ රහ්මට් ෂා ලකුණු 33ක් ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පන්දු යැවීමේ දී බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ටම පන්දු යැවීම ටස්කින් අහ්මඩ් ගෙනි. ඔහු ලකුණු 44ට කඩුළු 04ක් බිඳ හෙළුවේය. ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 36කට කඩුළු 03ක් දවා ගත්තේය. හසන් මහමුද් සහ මේහ්ඩි හසන් මිරාස් කඩුල්ල බැගින් ලැබූහ. තරගයේ වීරයා වූයේ මේහිදි හසන් මිරාස්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා මාළිගාවේ රාජකාරියට යොදවා සිටි STF කොස්තාපල් බේබද්දා උඩරට කලාසංගමේ කලාකෘති කුඩු කර ගිනි තියන්න හදලා…

Next Post

මේඩ් ඉන් ශ්‍රී ලංකා ජංගම සන්නිවේදන කුලුනු ඇමරිකන් හමුදාවට විකිණූ අපේ රටේ සුපිරි වැඩ්ඩා.!..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.