සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකා රහස් හෙව්ව චීන ඔත්තුකරුට වසර 20ක සිරදඬුවමක්

by Lankasara News
නොවැම්බර් 23, 2022
in පුවත්
arrest
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය රහස් පිළිබඳ ඔත්තූ බැලූ බවට චෝදනා එල්ල වූ චීන ජාතිකයෙකුට පසුගියදා වසර විස්සක සිර දඩුවමක් එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණය විසින් නියමු කරනු ලැබීය.

එක්සත් ජනපදයේ ගුවන් සේවා සමාගම් කිහිපයකට අදාල වැදගත් තාක්ෂණිකමය සහ වෙළෙඳ රහස් මෙම චීන ජාතිකයා විසින් සොරාගෙන ඇති බවට අනාවරණය විය. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් එෆ් බී අයි ආයතනය විසින් සිදුකළ විමර්ශනයකින් පසුව සැකකරුව අත් අඩංගුවට ගැනීම සිදුවිය.

මෙම සැකකරු 42 හැවරදි වියේ පසුවන සූ යැන්ජුන් නැමැත්තකු වන අතර ඔහුව ඇමරිකා එක්සත් ජනපදයට නඩු විභගය සඳහා පිටුවහල් කරගෙන රැගෙන විත් ඇති බවටද අනාවරණය වේ. කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් චීන බලධාරීන් ප්‍රකාශ කර සිටියේ සූට එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත බවයි.

මෙහිදී එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුව මෙම චීන ජාතිකයාට වසර විසි පහක සිරදඬුවමක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටි අතර එහිදී සූගෙන් නීතීඥයින් පෙන්වා දී ඇත්තේ මීට සමාන චෝදනා එල්ල වූ පුද්ගලයින්ට හට වසර සිර දඬුවමක් පමණක් ලබාදී ඇති බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම තීන්දුව ඉතා සුවිශේෂී අධිකරණ තීන්දුවක් බවයි. ඒ අනුව එමගින් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන පාර්ශවයන්ට මෙම තීන්දුව මනා අවබෝධයක් ගෙන එනු ඇති බවයි.

සිර දඬුවම නියම වූ චීන ජාතිකයා චීන රජයේ ඔත්තුකරුවක බවත් ඔහු චීන රජය වෙනුවෙන් ඔත්තු බැලීමේ නිතරව ඇති බවටද වාර්තාවේ.

Share69Tweet43
Previous Post

වසන්තගෙන් සහ සිරිධම්ම හිමිගෙන් දින අනූව තුළම ප්‍රශ්න කර ඇත්තේ පැය 05ක් පමණයි!

Next Post

ඩ්‍රෝන කැමරාවට හසු වු රජයේ රක්ෂිතයක් මැද ගංජා වගාවක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන විනාශ කරයි…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.