අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ ඉන්දු පැසිපික් ආර්ථික රාමුවට ඉන්දියාව බැහැ කියයි

by Lankasara News
සැප්තැම්බර් 16, 2022 - Updated on සැප්තැම්බර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය රජය විසින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ ඉන්දු පැසිපික් ආර්ථික රාමුවට එක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව තමන් විසින් ස්වාධීන, කිසිඳු පාර්ශවකට පක්ෂ පාතීත්වයක් නොදක්වන ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කරන බවද ඉන්දීය රජය විසින් අවධාරණය කර තිබේ.

මෙහිදී තමන්ට ඇතිවන වාසි සහ අවාසි සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් සිදුකරන බවත් ඉන් අනතුරුක තම ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වල නිරත වන බවද ඉන්දියාව විසින් පෙන්වා දී ඇත.

ඇමරිකා එක්සත් ජනපදය යොජනා කළ ආර්ථික රාමුවට එක් නොවීම සම්බන්ධයෙන් ඉන්දීය බලධරීන් මාධ්‍යවෙත් පවසා ඇත්තේ, ‟එක්සත් ජනපදය විසින් යෝජනා කළ ආර්ථික රාමුවට එක්වීම ඉතා සූක්ෂමව විමසා බැලිය යුතු වෙනවා. ඉන්දියාව තමන්ගේ දෙපයින් නැගී සිටින රාජ්‍යක් ඒ අනුව කිසිම පාර්ශවයකට පක්ෂ පාතීත්වයක් නොදක්වා ස්වාධීනව කටයුතු කිරීමට පියවර ගන්නවා,” යනුවෙනි.

ඒ අනුව එක්සත් ජනපදය යෝජනා කළ ආර්ථික රාමුව පළමු රැස්වීම ලොස් ඇන්ජලීස් වල පැවති අතර එහිදී ඇමරිකානු නියෝජිත කැතරින් ටායි විසින් නිවේදනය කර සිටියේ මෙම ආර්ථික රාමුවට ඉන්දියාව එක් නොවන බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

‟මමත් ඉන්දීය වාණිජ්‍ය අමාත්‍ය පියුෂ් ගොයාල් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා එහිදී අමාත්‍යවරයා විසින් එක්සත් ජනපදය යෝජනා කළ ආර්ථික රාමුවට එකඟතාවය පළ නොකළත් ඉදිරියේදී දෙරට අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අදාල කාරණා රැසක් සාකච්ඡා කළා” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඉන්දීය වාණිජ්‍ය අමාත්‍යවරවා පවසා ඇත්තේ අදාල ආර්ථික රාමුව ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි වූ කරුණු සැලකිල්ලට ගෙන රටට වාසි සහගත වන කරුණු වලට අවධානය යොමු කරණ බවයි.

Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවකට හිටපු ජනපති මෛත්‍රීට නොතීසි…

Next Post

මැණිකේ යළිත් වාර්තාවක….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.