බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති කටමැත දෙඩුවට රත්වත්තේ ගැන කිසිම පොලිස් පරීක්ෂණයක් නෑ…

පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි තහවුරු කරයි...

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව පොලිසිය විසින් විධිමත් පරීක්ෂණයක් අරඹා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර    යළි යළිත් ප්‍රකාශ කළත් එබඳු කිසිම පරීක්ෂණයක් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවෙන් දියත් වී නැතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

බන්ධනාගාරය තුළ සිදුවූ එම සිදුවීම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හෝ සිරකරුවන්ගේ පාර්ශවයෙන් කිසිම විධිමත් පැමිණිල්ලක් ලැබී නැති බැවින් විමර්ශන ආරම්භ කර නැති බව එම ආරංචි මාර්ග කියයි.

ඒ අනුව මේ වනවිට වින්දිතයන් බව කියන කිසිම සිරකරුවෙකුගෙන් හෝ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගෙන් ප්‍රකාශයක් තරම් දෙයෙක් සටහන් කරගෙන නැතැයි අදාල ආරංචි මාර්ග තහවුරු කරයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එල්.ටී.ටී.ඊ. රැඳවියන් කණ්ඩායමක් එළියට ගෙන දණ ගස්වා එක් අයෙකුගේ හිසට පිස්තෝලය එල්ල කර  මරණීය තර්ජන කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිට නියෝග කළේය. ඒ සම්බන්ධව අමාත්‍යාංශය මගින් මාධ්‍යයට නිල වශයෙන් තොරතුරුත් නිකුත් කෙරෙනි.

අනතුරුව ඇමතිවරයා විටින් විට සඳහන් කෙළේ කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අදාල විමර්ශනය සිදුකරන බවය. ඊයේ (04) දෙරණ 360 වැඩසටහනට ද එක්වූ අමාත්‍යවරයා විමර්ශන හොඳින් කෙරෙන බව රටට කීවේය.

එහෙත් රහස් පොලිසියෙන් හෝ වෙනත් කිසිදු පොලිස් ඒකකයකින් රාජ්‍ය අමාත්‍යවරයාගේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදු වන්නේ නැතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

“ අඩුම තරමින් පොලීසිය හිර ගෙදරට ගිහින් සිරකරුවන්ගෙන් හෝ නිලධාරින්ගෙන් කිසිදු ප්‍රකාශයක් මේ වනතුරු අරගෙන නෑ. රාජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නෑ, එහෙම කරන්න මේ වනතුරුත් විධිමත් පැමිණිල්ලක් නෑ. පොලිසියෙ ස්ථාවරය වී තිබෙන්නෙ බන්ධනාගාරය ඇතුළෙ සිදුවුන  ඒ සිදුවීම පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ගෙන් හෝ වින්දිත සිරකරුවන්ගෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති නිසා විමර්ශන ආරම්භ කරන්න බැරි බවයි.“

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසරට පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරියාවෙන් ඩොලර් ලක්ෂ 5ක PCR උපකරණ තොගයක්

Next Post

දිවයින පුරා පාසල් 3000 ක් ඔක්තොම්බර් 21 ආරම්භ වේ.

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.