බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිකමින් ඉවත්කළ ගම්මන්පිල ඤාණා මෑණියන් ලඟට යනකොට ජනපතිත් එතන…

අනුරාධපුරේ ඤාණා මෑණියන් සරණයන ලයිස්තුවක් ගම්මන්පිල හෙළි කරයි... හිටපු ජනපති මෛත්‍රී, හරීන්, තලතා, හමුදා ප්‍රධානීන්, විනිසුරුවරුන් ඒ අතර....

by editor
මාර්තු 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමති ධුරයෙන් තමන් ඉවත් කළ පසු දිනෙක අනුරාධපුරයේ ඤාණා මෑණියන් දකින්නට එහි ගිය බවත් ඒ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  තමන්ට එම දේවාලයේ දී හමුවූ බවත් හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල පැවසුවේය. ඔහු කීවේ එහිදී ජනපතා සමග සුහද සාකච්ඡාවකට අවස්ථාව සැලසුණු බවය.

අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ඇමතිවරයා කීවේ තමන් පමණක් නොව, හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරල, මෛත්‍රීපාල සිරිසේන, හේමා ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, හමුදාවේ ඉහළම ප්‍රධානීන්, ප්‍රධාන විනිසුරුවරුන් ඤාණා මෑණියන් හමුවන්නට යන බවය.

එසේ යන්නේ රට පාලනය කරන ආකාරය ගැන උපදෙස් ලබා ගන්නට නොව, යම් යම් ප්‍රතිකාර ලබා ගැනීමට බවත් උදය ගම්මන්පිල පැවසුවේය.

තමන් එතෙන්ට යන්නේ තමන්ගේ අසනීප සඳහා බෙහෙත් ගන්නට බවත්, එම බෙහෙත්වලින් තමන්ට ගුණ බවත් ඔහු කීවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එහිදී සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ චමුදිත සමරවික්‍රම ගම්මන්පිල හිටපු ඇමතිවරයාගෙන් ඇසුවේ  ඇත්තම රට පාලනය කරන නායකයා ඤාණා මෑණියන්ද කියාය.

“ඤාණා මෑණියන් දේශපාලනයක් කරන්නෙ නෑ. පක්ෂ දේශපාලනයක් කරනවා නම් සියලුම පක්ෂවල අය  එතෙන්ට යන්නෙ නෑ. විනිසුරුවරු, හමුදා ප්‍රධානීනුත් එතෙන්ට යනවා. “

උදය ගම්මන්පිල හිටපු ඇමතිවරයා උත්තර දුන්නේ එසේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලයට මාසයක් ඉවරයි… දැලිවල නායක හාමුදුරුවන්ට ප්‍රශ්න 14ක්….

Next Post

පාසල් වෑන් ප්‍රවාහන සේවා ගාස්තු වැඩි වේ…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.