සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇක්සස් සභාපති සුමල් ජාතික යුතුකම වෙනුවෙන් ආයෝජනයකට සැරසෙයි

by Lanka Sara Editor
නොවැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රටක ආහාර සුරක්ෂිතතාවේ වැදගත්කම අන් කවරදාටත් වඩා මෙම කොරෝනා වසංගතය අපට පෙන්වා දුන් බවත් ඒ අනුව මේ රටේ කෘෂිකර්මාන්තය කෙරෙහි ආයෝජනය කිරීම පිළිබඳව මේ රටේ මහා පරිමාණ සමාගම්වල පවා ජාතික යුතුකමක් බවත් ඇක්සස් ව්‍යාපාර සමූහයේ සභාපති සුමල් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒඅනුව ඇක්සස් ව්‍යාපාර සමූහය මෙම ජාතික වගකීම සලකමින් කෘෂි ක්ෂේත්‍රෙය් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවද අනාවරණය කළේය.

පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති කොළඹ විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන් සහ ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත එක්ව සංවිධානය කළ 2012 අයවැය පිළිබඳ සම්මන්ත්‍රණයේදීය.

එහිදී මෙවර අයවැය හරහා දිරි ගන්වා ඇති ක්ෂේත්‍ර මත මෙරට ව්‍යාපාර නායකයින්ගේ ආයෝජන පිළිබඳ ආකල්ප සම්බන්ධයෙන් එම සම්මන්ත්‍රණය මෙහෙයවූ ඩේලි ෆයිනෑන්ෂල් ටයිමිස් පුවත් පතේ කර්තෘ නිස්තාර් කාසිම් විසින් නගන ලද ප්‍රශ්නයටක පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තම සමාගම් සමූහය විසින් සිදු කිරීමට නියමිත ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසූයේ කෘෂිකර්මය සහ සත්තව පාලනය සම්බන්ධයෙන් ආයෝජනය කිරීම මේ වනවිට ඇක්සස් සමාගම මහවැලි කලාපයේ ඉඩම් තෝරාගෙන ඇති බවය.

ඉදිරියේදී ධීවර ක්ෂේත්‍රෙය්ද ආයෝජනය කිරීමේ අදහසක් පවතින බව ද එහිදී සුමල් පෙරේරා මහතා සඳහන් කළේය.

මෙවර අයවැය පිළිබඳව ද අදහස් දක්වමින් සුමල් පෙරේරා මහතා පවසා සිටියේ “රජයේ සාර්ව ආර්ථික දැක්ම තුළ අපට සුබවාදී ඇසකින් බැලිය හැකි බවයි.

වසරින් වසර අයවැයෙන් අයවැය ඇමතිගෙන් ඇමතිට වෙනස් වන තත්ත්වයක් තිබුණා. නමුත් මෙවර අපට සහතිකයක් දී තිබෙනවා ප්‍රතිත්ති වෙනස් නෙවන බවට. පෞද්ගලික අංශයට මේ තත්ත්ව කලමනාකරණය කළ හැකියි.
අද රට විදේශ විනිමය සංචිත පිළිබඳව අර්බුදයක් තිබෙනවා. අපේත් ඇතැම් ව්‍යාපාරවල ආනයන තහනම වැනි දේ බලපා තිබෙනවා. විශේෂයෙන් අපි මෙරටට වාහන ආනයනය කරන නියෝජිතයින්. නමුත් ඒ ඒ ක්ෂේත්‍රවලට වර්තමානයේ පවතින තත්ත්ව හමුවේ ප්‍රශ්න තිබෙන්න පුළුවන්. එහෙත් අප ආර්ථික විද්‍යාත්මකව මේ දෙස බැලිය යුතුයි.“ යනුවෙන්ද ඔහු මෙහිදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ICCය වරදකරු කළ නුවන් සොයිසා මාධ්‍යට කී කතාව

Next Post

එල්.පී.එල් ජාත්‍යාන්තර ක්‍රිකට් ඉතිහාසයේ අවාසනාවන්තම තරාගවලිය ද?

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.