සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක මාණ්ඩලික  ප්‍රධානියාගේ බලතල වැඩි කිරීමට යයි!

by Lanka Sara Editor
ජූනි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙහි පවතින බලතල තවදුරටත් වැඩි කිරීම සඳහා රජයේ අවධානය යොමු වි ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා  විසින් පසුගියදා ඉදිරිපත් කර ඇති රටේ ඉදිරි දැක්ම පිළිබඳ සැලසුම මෙහිදී ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී රටේ ආරක්ෂක ව්‍යාපෘතිය පිළිබඳව සංකල්ප පත්‍රිකාවක ද සඳහන් වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු සඳහන් කරයි.

මෙම මිලිටරි ව්‍යාපෘතියේ පුළුල් පරාමිතීන් පිළිබඳ මූලික අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් මේ වන විටත් දෙනු ලැබ ඇති අතර එම අනුමත කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඊට අදාළ එම සංකල්ප පත්‍රිකාව මඟින් ජනාධිපතිවරයා, මෙම බලතල පුළුල් කිරීමට අදාළ නීති කෙටුම්පත් සම්පාදනය සඳහා නීති කෙටුම්පත් සම්පාදන ආයතනයේ සහය ලබා ගත යුතු යැයි නිර්දේශ කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම සංකල්ප පත්‍රිකාව තුළ නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් පිළිබඳව ද යෝජනා වී ඇති බව සඳහන් වේ. ඒ අනුව නව බලතල වැඩි කිරීමේ සංශෝධන 2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පනතට ඇතුළත් කිරීමට නියමිත බව ද සඳහන් වේ.

එම පුවත්පත් වාර්තාවට අනුව නව සංශෝධන තුළ ඉස්මතු කර ඇති කැපී පෙනෙන දෙයක් වන්නේ තොරතුරු තාක්ෂණය සහ කාර්මික තාක්ෂණය මුසු වුණු ඒකාබද්ධ බලවේගයක් පිහිටුවීමයි. විශේෂයෙන් අන්තර්ජාලය තොරතුරු තාක්ෂණය ඇතුලු සයිබර් අවකාශයේ නිර්මාණය විය හැකි ආරක්ෂාව පිළිබඳ තර්ජන අවම කිරීම සඳහා එම බලවේගය පිහිටුවීමට කටයුතු කර ඇති බව ද සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට අමතරව ආරක්ෂක ලේකම්වරයා සමඟ එක්ව කටයුතු කිරීමට අදාළ බලතල සංශෝධනය කිරීමට නියමිත අතර සන්නද්ධ හමුදාවන්ගේ අනාගත සංවර්ධනය ඇතුළු ආරක්ෂක උපාය මාර්ගයක් සකස් කිරීම, සන්නද්ධ හමුදාවලට ඉදිරියේදී සතුරන් බවට පත් වීමේ විභවයක් ඇති පාර්ශව හඳුනා ගැනීම සහ ඔවුන්ට සාපේක්ෂව මෙරට සන්නද්ධ හමුදාවල හැකියාවන් සංවර්ධනය කිරීම, සන්නද්ධ හමුදාවන්වලට අදාළ හදිසි සැලසුම් සකස් කිරීම හා සමාලෝචනය ඇතුළු තවත් බලතල රැසක් එක් කිරීම පිළිබඳව, එයින් යෝජනා කර ඇති බව සඳහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කරදර මැද සිටි ගෝඨාභයට ආණ්ඩුවෙන් අලුත් ගෙයක්!

Next Post

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලක මළ සිරුරක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.