අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෙත් ධර්මය විකෘති කරන්නේ නෑ… සිරි සමන්තභද්‍ර “මුනින්ද්‍රයානන්” මල්වතු මහා නා හිමි දෙපා වැඳ දෙවැනි වරටත් පොරොන්දු වෙයි!

මේ අවසන් වතාව... යළිත් සමාවක් නෑ.... මල්වතු නා හිමියෝ "මුනින්ද්‍රයානන්ට" දන්වති....

by editor
නොවැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පිටිදූවේ සිරිධම්ම හෙවත් ශ්‍රී සමන්තභද්‍ර හිමියන් අද මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු මහා නායක හිමියන්ගේ දෙපා මුළ වැඳ වැටී ශ්‍රී සද්ධර්මය නැවත  විකෘති නොකරන බවට මහා සංඝරත්නය සාක්ෂි දරමින් දිවුරා පොරොන්දු වූහ. ඒ පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් ද සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම හිමි විසින් මල්වතු මහා නායක හිමියන්ට ලබා දුන්හ.

මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට  පත්කරන අනර්ථ දේශනා නොපවත්වන  බවට  මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ  හමුවේ වැඳ පොරොන්දුවන අවස්ථාවට සාක්ෂ ලෙස  සානුනායක කාරක සංඝ සභික නාහිමිවරු ද පැමිණ සිටියහ.

මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියන් පැවසුවේ  සුජාතා සිටු දේවිය හා සිද්ධාර්ථ බෝසතාණන් පිළිබඳ  සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමි කළ මත්භේදයට තුඩුදුන් ප්‍රකාශය පැරණි අහසේ අලුත් සඳක් කෘතියේ ඇතුළත් වූ කරුණු විස්තර කිරීමට යාමේ දී   කළ සාවද්‍ය එකක් බවත් එය චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් කළ ප්‍රකශයක් නොවන බවත්   පිටිදූවේ සිරිධම්ම   මල්වතු මහනාහිමි ප්‍රමුඛ විංසත්වර්ගක කාරක සභාව හමුවේ කී බවය.

මේ සමාව ලබා දුන්නේ දෙවැනි වරට බවත්   එවැනි වරදක් නැවත කළ හොත් යළි සමාව දීමක් නොකරන බවත්  සංඝ සභාව මගින් සිරිධම්ම හිමියන්ට දැනුම් දුන් බව පහමුණේ සුමංගල නාහිමියෝ ප්‍රකාශ කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආචාර්ය පහමුනේ සුමංගල හිමියන් විසින් කළ ප්‍රකාශය පහත දැක්වේ. මාර්ගඵල ලාභි බෝධිසත්වවරයෙක් ලෙස පෙනී සිටිමින් ධර්මය විකෘති කිරීම සම්බන්ධ බරපතල චෝදනා රැසක් පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමියන්ට තිබිණි.

Lankasara · සමන්ත භද්‍රට අවසන් වරට සමාව දෙයි…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුඛෝපභෝගී වාහනයක් හොර පාරෙන් ගෙන්වා එකලස් කර විකුණනන්න හැදූ   මධ්‍යම පළාතේ ප්‍රබල දේශපාලකයෙක් අත් අඩංගුවට ගැනීමට සැරසෙයි!

Next Post

බොබ් මාලේ නමින් හැඳින්වූ  කුඩු ජාවාරම්කරු ඕපාත දී චීවරධාරියෙක් සහ සිය බිරිය සමග අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.