අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ආනවිලුන්දාවට කිසිම පරිසර හානියක් වෙලා නෑ” – සනත් නිශාන්ත දිවුරයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආනවිලුන්දාවේ කිසිම පාරිසරික හානියක් සිදු වී නඇති බව ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පැවසීය.

පසුගිය දිනවල ආනවිලුන්දාවට මහා පරිසර විනාශයක් සිදු වූ බවට මාධයය මගින් පුලුල් ප්‍රචාරයක් ගෙන ගිය නමුත් ඒ පිළිබඳව තමා ස්ථානීය පරීක්ෂාවක් සිදුකළ බවත් ඉන් තහවුරු වුනේ පරිසරයට කිසිම හානියක් සිදුවී නැති බවත් යැයි ඇමති දංකොටුව ප්‍රදේශයේ දී ඊයේ (01) පැවති උත්සවයක දී සඳහන් කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මෙසේ ද පැවසීය.

“ පසුගිය දා ජනාධිපතිවරයා කතා කරලා ඇහුවා නිශාන්ත, අනාවිලුනදාව සම්බන්ධයෙන් ඔය සමාජ මාධ්‍ය ජාලාවල යන කතාව මොකක් ද?. මොකක්ද ඒකට ඔයාගෙ සම්බන්ධයක් තියනව ද? කියලා. මම ජනාධිපතිතුමාට කිව්වා මේ කිසිදු දේකට මගේ සම්බන්ධයක් නෑ,… වචනයෙන් හරි සම්බන්ධයක් තියනවා නම් ඕනෑම දඬුවමක් විඳින්න සූදානම් කියලා. නමුත් මේක මගෙ ප්‍රදේශය. මේ මගෙ ඡන්ද දායකයො. මේක මගෙ ඡන්ද දායකයෙක් කරපු වැඩක් කියලා මා ජනාධිපතිතුමාට කීවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය දිනවල ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල මා දැක්කා මෙම රැම්සා තෙත් බිමේ ඉස්සන් පොකුණක් හදන්න පෙර හා හැදුවට පසු කියලා නිර්මාණ කර තිබෙන සටහන්. එහෙම එකක් නෑ. ඒවා සියල්ල අසත්‍යය බව කිය යුතුයි. මේ සිදුවෙලා යැයි කියන අපරාධයට බලන්න මා එම ස්ථානයට ගියා. ස්ථානීය පරීක්ෂාවක් කළා. මා ඇස් දෙකෙන්ම දැක්කා කිසිදු හානිකය් සිදු වී නෑ කියලා.

රැම්සා තෙත්බිමක් විදිහට මෙය නම් කරන්නෙ 2002 වසරෙ අග භාගයෙ. ජත්‍යන්තර රම්මාස ගිවිසුම අත්සන් කළ පසුයි. ඒ වගේම කුරුළු අභය භූමියක් ලෙසත්, වනජීවි සහ වන සංරක්ෂණ ප්‍රදේශයක් ලෙසත් නම් වෙනවා. මේ ප්‍රදේශය ග්‍රාම සේවා වසම් හයක් පුරාවට විසිරි ඇති මහා භූමි භාගයක් බව කිව යුතුයි. මේ ප්‍රදේශයේ වර්ෂ 2001 දි ඉස්සන් කර්මාන්තය ආරම්භ කළා.

අද එක්සත් ජාතික පක්ෂයෙ සමහර උදවිය තප්පුලනවා රැම්සා තෙත්බිම් කලාපයට හානි සිදුවුණා කියලා. නමුත් මෙමගින් පරිසරයට හානියක් සිදුවෙලා නෑ.

ඩෝසරයක් යොදාගෙන පැවති පොකුණක් සුද්ද කරලා තියනවා. මේ කටයුත්තට මගේ කිසිම සම්බන්ධයක් නෑ. නමුත් මෙම ක්‍රියාවෙන් රැම්සා තෙත් බිමට කිසිම හානියක් සිදුවෙලා නෑ. එය මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

20 වැනි සංශෝධනය අද කැබිනට්ටුවට

Next Post

යුද්ධයෙන් මාපියන් අහිමි පතිනියන් දෙපළ නව මාපියන් වෙතින් කුල ගෙයට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.