සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිතිවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුපිරි සැලකිලි!

by editor
ජූලි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කිසිදු වෘත්තීය සමිතියකට කාර්යාලන් පවත්වාගෙන යාමට හෝ වෘත්තිය සමිති රැස්වීම් හෝ විධායක සභාවන් පැවැත්වීම මෙතෙක් ඉඩ ලබා නොදුන් පසුබිමක් තුළ වත්මන් රජයට පක්ෂපාතිත්වයක් දක්වන වෘත්තිය සමිතියක් නියෝජනය කරන සමස්ත ලංකා කළමණාකාර නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව පසුගිය 9 වනදා සෞඛ්‍ය අමාත්‍යංශය කාර්යාලයක් තුළ පවත්වා ඇතැයි වාර්තාවේ.

දිවයිනපුරා පිහිටි රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම විධායක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කැඳවිම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තීය සමිවල දැඩි විරෝධයක් පල වීමට හේතු වී ඇතැයිද වාර්තාවේ.

රජයට පක්ෂපාතිත්තවයක් දක්වන මෙවැනි වෘත්තීය සමිතිවලට අමාත්‍යංශය තුළ සිය රැස්වීම් පැවැත්වීමට අවසර ලබා දුන්නේ කවුද යන්න පිලිඳව සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිඛිතව ප්‍රශ්න කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ගණනාවක් සුුදානමින් සිටින බවද වාර්තාවේ.

මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තිය සමිති තම වෘත්තීය ගැටලු විසඳා ගැනීමට සෞඛ්‍ය ඇමතිවරයාගෙන් හා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් කොතෙකුත් සාකච්ඡාව ඉල්ලා සිටියද ඊට අවස්ථාවන ලබා නොදෙන නමුත් රජයට හිතවත් සමිතිවලට පමණක් සැම විටම සාකච්ඡාවන් ලබා දෙන තත්තවයක් නිර්මාණය වී ඇති බවද පැවසේ.

ඒත් සමඟම කිසිදු වෘත්තිය සමිති නියෝජිතයෙකුට වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ඉඩක් නොදෙන්නැයි අමාත්‍යංශයේ නිලධාරින් පවසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යංශය තුළ වත්මන් රජයේ නියෝජිතයින් ගණනාවක්ම යොදවා ඇති බවත් වාර්තාවේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තීරු බද්ද ගැන ලංකාව ඇතුළු රටවල් සමග කරන සාකච්ඡා තුළ චීනයටත් ෂොට් එක දෙන්න යන ට්‍රම්ප්ගේ අමුතු ගේම….

Next Post

දේශීය සංචාරකයින් රැගත් බෝට්ටුවක් මුහුද මැද දී අනතුරට… ( වීඩියෝ සහිතයි )

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.