සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට කුලියට කහින්න ගිය පේරාදෙණිය වැ.බ. උපකුලපතිට ආණ්ඩුවෙන්ම කණේ පාරක්!

by editor
ජනවාරි 7, 2025
in පුවත්
Peradeniya
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ සමානතා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය විසින් සූදානම් කර තිබූ විශේෂ දේශනය රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන බැවින් පැවැත්වීම තහනම් කළ වැඩ බලන උපකුලපතිවරයාගේ තීරණයට රජයේ කිසිම මැහැදත්වීමක් නැති බවත් එම ක්‍රියාවලිය කිසිසේත් අනුමත නොකරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

මෙම ප්‍රශ්නය අද උදේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පාර්ලිමේන්තුව තුළ මතුකරමින් කියා සිටියේ මෙවැනි තත්ත්ව ඇති වීමට ඉඩ නොදෙන ලෙසය. අද කැබිනට් මාධ්‍ය හමුවේ දී ද මේ පිළිබඳව මාධ්‍යවේදියෙක් ප්‍රශ්නකළේය.

මාධ්‍යවේදියා – “ පේරාදෙණිය සමාජ සමනාත තරුණයො සහ ශිෂ්‍යයෝ සංවිධානය දේශනයක් සංවිධානය කරලා තිබුණා. ඒකට දේශපාලන විද්‍යා අංශයේ ශිෂ්‍යයො තමයි අනුග්‍රහ දක්වලා තිබුණේ. උපකුලපතිවරයා විසින් එය තහනම් කරලා තිබුනා. ආණ්ඩුවට චෝදනාවක් එල්ලවෙලා තියනවා අගමැතිනි හරිනි හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා මේක සිද්ධ වෙලා තියනවා කියලා.

මේක ආණ්ඩුව ඉන්නව ද. උපකුලපතිවරයා පවසා තියනවා ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන නිසා මේ දේශනය පවත්වන්න දෙන්න බෑ කියලා. ආණ්ඩුව ඉලක්ක කරන් කියලා තියෙන්නේ. ආණ්ඩුව මේක පස්සේ ඉන්නව ද. නැතිනම් උපකුලපති කාගෙ උවමනාවක් ද මේ ඉෂ්ඨ කළේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක – විශ්වවිද්‍යාල කියන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න තියන තැන. ඒක විශ්විද්‍යාලයක් වෙන්නේ නෑ එහෙම නැතිනම්. කවර ආණ්ඩුවක් තිබ්බත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරලා සංවාද දේශපාලන වැඩසටහන් හදන්නට ඕන විශ්වවිද්‍යාලයකට අයිතියක් තියනවා. ඒක උල්ලංඝණය කරන්න කාටවත් බෑ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

එහෙම දෙයක් වුනා නම් ඒක බරපතල වරදක්. හැම විශ්වවිද්‍යාලයකම එහෙම නිදහසක් තිබිය යුතුයි. ඒකට කවුරුත් ආණ්ඩුව ගාවගන්න ඕන නෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තියෙන්නේ ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැකි උපරිමයෙන් ආරක්ෂා කරන එක. ඒකට බාධා පමුනුවන දේට තමයි අපි නීති පනවමින් කටයුතු කරන්නේ. ජනතාවගේ ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල අපි ඒ තත්ත්වය බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙම උනොත් නිදහස් අදහස් තියන පුද්ගලයෙක් සරසවියෙන් එළියට එන්නේ නෑ…. ඒ ක්‍රියාවලිය අපි අනුමත කරන්නේ නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ප්‍රතිරූපය විනාශවන කිසිම ක්‍රියාවක් නොකරන්න… නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 05 දෙනෙක් පත් කරමින් ජනපති කියයි…

Next Post

ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ටික චීනයට පූට්ටු කරයි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.