අහුන්ගල්ලේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ. අද (01) දහවල් මෙම ඝාතනය සිදුවී ඇත.
අහුන්ගල්ල ප්‍රසිද්ධ සංචාරක හෝටලයක්වන RU හෝටලය ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදු වී තිබේ. ඝාතනය වි ඇත්තේ කොස්ගොඩ සුජීගේ සමීපතමයෙක් බව හෙලි වී ඇත.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.