බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න

ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගෙන් ඉල්ලයි... පාර්ලිමේන්තුවේ හෙට කතා කරන්නත් වෙලාවක් වෙන් කරන්..

by editor
ජනවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුමක් නියමවූ රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ තවත් මාස හයක කාලයකින් පසු නිසා ඔහුට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල  කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන අහිමි වනුයේ ඉදිරි මාස 06න් පසුව බව මැතිවරණ කොමසාරිස් වරයාද ප්‍රකාශ කර තිබෙන බැවින් ඔහු පාර්ලිමේන්තුවට කැඳවිය හැකි බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ප්‍රේමලාල් ජයසේකර   අභියාචනාධිකරණය ඉදිරියේ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ පාර්ලිමේන්තු ආසනය පිළිබඳ අභියාචනාධිකරණ මතය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා දෙනවාද නැද්ද යන්න පිළිබදව කථානායකවරයා විසින්ම තීරණයක් ගත යුතුය යන්න බවද ඔහු කීය.

ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාටද ඉදිරි මාස 06ක් සඳහා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය හිමි බැවින් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලබා දුන් ආකාරයෙන් රන්ජන් රාමනායකටද පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන්  කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම පැවසුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ සම්බන්ධයෙන් හෙට (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවද කථානායකවරයා ඊට එකඟ වූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ කොවිඩ් අනතුරක් නෑ – හෙට අනිද්දා රැස්වෙයි

Next Post

දිව ආසාදනය කරන අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරේ….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.