බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 200 පැරණි ගිනි අවි 02ක් කෝටි දෙකහමාරකට විකුණන් ගිහින් කොටු වෙලා…

by editor
ඔක්තෝබර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර ගොඩගම  උනැල්ල ප්‍රදේශයේ නිවසක  රහසිගතව සඟවා තබා ගනිමින් රුපියල් කෝටි  දෙක හමාරකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වසර දෙසීයක් පැරණි ගිනි අවි දෙකක් විකිණීමට සූදානම් වන අවස්ථාවේ දී සැක කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගැනීමට විශේෂ කාර්ය බලකාය ඊයේ ( 05) සමත් විය.

අවුරුදු 200ක් පැරණි පුරාණ ගිනි අවි දෙක
අක්මීමන කොට්ටාස විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලැබුට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර අත්අඩංගුවට ගෙන තිබුණේ  මාතර ගොඩගම උළෙල පනැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 24 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
මීට දින  තුනකට පෙර  පුරාණ ගිනි අවි  දෙකක් විකිණීමටට ඇති බව  කිසියම්  පුද්ගලයකු  හරහා විශේෂ  කාර්ය බලකායේ නිලධාරීන්ට තොරතුරු ලැබීමෙන් පසු  විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු උපාය දූතයකු   ලෙස යොදවා මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
එම ගිනි අවි දෙක දෙකෝටි පනස් ලක්ෂයකට  අලෙවි කරන්නට අලෙවි කරුවන් එකඟ වි තිබේ.   එහෙත්  එම ගිනි අවි  එම  උපාය දූතයාට පෙන්වා නැත.

පසුව   රුපියල් දෙකෝටි   හතලිස්පන් ලක්ෂයකට මිලදී  ගැනීමට දෙපාර්ශය එකඟ වීමෙන් අනතුරුව ඊයේ (05) දින ගනුදෙණුව සිදු කිරීමට ගිවිසාගෙන තිබේ.
ඊයේ   ගිනි අවි  අලෙවිකරණ සැකකරුවන් සිටින නිවෙසට ගිය උපාය දූතයා   මුදල්  දීමට පෙර ගිනි අවි පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දන්වා ඇත. පසුව  ඔවුන් සඟවා තිබූ පුරාණ ගිනි  අවි දෙක  පෙන්වා තිබේ. ඒ වන විට එම නිවස වට  කර සිටි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එකවර පැමිණ ගිනිඅවි සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙතෙක් මෙම ගිනි අවි ලැබුණේ කෙසේද යන්න   පොලිසියට ඔවුන් පවසා නැත.    ගිනි අවි දෙක ලැබුණේ කෙසේද යන්න සොයා ගැනීමට විමර්ශන කටයුතු සිදුවෙමින් ඇත.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයේ බඳවාගෙන ප්‍රශ්න කරයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩට කොවිඩ් ආවේ ඉන්දියාවෙන් ද?

Next Post

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් ප්‍රමාණය 832ක් වේ

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.