අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් ආණ්ඩුවේ දිවුරුම් දුන් ඇමති මණ්ඩලේ මෙන්න..

by Lanka Sara Editor
අගෝස්තු 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 28ක් හා රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේ දී දිවුරුම්දීම ආරම්භ වෙයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ය.

පළමුවෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් වෙනුවෙන් මෙහිදී පත්වීම් ප්‍රදානය කිරීම සිදුකෙරුණි.

අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලය මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කැබිනට් අමාත්‍යවරු

  1. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ –  ආරක්ෂක අමාත්‍ය
  2. අගමැති මහින්ද රාජපක්ෂ –  මුදල් අමාත්‍ය
  3. අගමැති මහින්ද රාජපක්ෂ – නාගරික සංවර්ධන අමාත්‍ය
  4. අගමැති මහින්ද රාජපක්ෂ – බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
  5. නිමල් සිරිපාල ද සිල්වා –  කම්කරු අමාත්‍ය
  6. ජී එල් පීරිස් –  අධ්‍යාපන අමාත්‍ය
  7. පවිත්‍රාදේවි වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
  8. දිනේෂ් ගුණවර්ධන –  විදේශ කටයුතු අමාත්‍ය
  9. ඩග්ලස් දේවානන්ද – ධීවර කටයුතු අමාත්‍ය
  10. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන කටයුතු අමාත්‍ය
  11. බන්දුල ගුණවර්ධන – වෙළඳ කටයුතු අමාත්‍ය
  12. සී බී රත්නායක – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය
  13. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
  14. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
  15. චමල් රාජපක්ෂ – වාරිමාර්ග කටයුතු අමාත්‍ය
  16. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
  17. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග කටයුතු අමාත්‍ය
  18. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
  19. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
  20. එස් එම් චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
  21. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
  22. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන කටයුතු අමාත්‍ය
  23. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
  24. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
  25. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
  26. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික කටයුතු අමාත්‍ය
  27. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
  28. අලි සබ්රි – අධිකරණ අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

  1. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය ඇමති
  2. ප්‍රියංකර ජයරත්න  – විදේශ රැකියා විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
  3. දුමින්ද දිසානායක – සුර්ය බල සුළං හා ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍ය
  4. දයාසිරි ජයසේකර – බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය
  5. ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා හා පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය
  6. සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය
  7. අරුන්දික ප්‍රනාන්දු – පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණය රාජ්‍ය අමාත්‍ය
  8. නිමල් ලංසා – ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
  9. ජයන්ත සමරවීර – ගුදම් පහසුකම් බහාලූම් අංගනුම් අංගනය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  10. රොෂාන් රණසිංහ – ඉඩම් කලමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  11. කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  12. විදුර වික්‍රමනායක – ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලාශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
  13. ජානක වක්කුඹුර – උක්, බඩඉරිඟු, කජු ගම්බිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු   කුඩා වැවිලි බෝග වගා සංවර්ධන හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  14. විජිත බේරුගොඩ – දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය
  15. ශෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථික,  ශුද්‍ර මූල්‍,ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  16. මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය
  17. ලොහාන් රත්වත්ත – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
  18. දිලුම් අමුණුගම – වාහන නියාමන, බස් රථ ප්‍රවාහන, දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
  19. විමලවීර දිසානායක – වනජීවී රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  20. තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය
  21. ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  22. කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය
  23. සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත ඇළ වේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  24. සරත් වීරසේකර – පළාත් පාලන හා පළාත් සභා කටයුතු රාජ්‍ය අමාත්‍ය
  25. අනුරාධ ජයරත්න –  ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරි මාර්ග වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  26. සදාසිවම් ව්‍යාලෙන්ද්‍රන් – තැපැල් සේවා හා  ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  27. තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  28. සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  29. සිසිර ජයකොඩි – දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
  30. පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
  31. ප්‍රසන්න රණවීර – වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  32. ඩී.වී. චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  33. ඩී. බී. හේරත්  – පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
  34. ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය කාබනික ආහාර එළවළු පලතුරු මිරිස් ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
  35. නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය
  36. ජීවන් තොන්ඩමන් – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
  37. අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
  38. වෛද්‍ය සීතා අරඹේපොල – නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය
  39. චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදන හා සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍ය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්තාන් ක්‍රිකට් ආයතනයට එරෙහිව අක්මාල් සෝයුරෝ ජාත්‍යාන්තර අධිකරණයට

Next Post

මෛත්‍රී ඇමති මණ්ඩලයෙන් එළියේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.