බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 26යි… රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරු 40යි

by editor
අගෝස්තු 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නව රජයේ කැබිනට් ඇමති මණ්ඩලය  26කට සීමා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එහෙත් 19වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කැබිනට් ඇමති මණ්ඩලය 30ක් දක්වා වැඩි කළ හැකිය.

කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ නම් කිරීමට යොජනා වී තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු 40ක් නම් කිරීමට ද තීරණය කර ඇත.

කොරෝනා උවදුර මර්ධනය කිරීම හා බිඳ වැටුණු ආර්ථිකය නන්වාලීම පදනම් කරගෙන මූලිකව දියත්වන රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මේ කැබිනට් මණ්ඩලයේ වගකීම වේ.

නිල නොවන ආරංචි මාර්ග ලංකාසර ට වාර්තා කරන ආකාරයට නම්කිරීමට යෝජිත කැබිනට් ඇමතිවරු 26 දෙනා මෙසේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

  1. මෛත්‍රීපාල සිරිසේන
  2. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  3. ඩග්ලස් දේවානන්දා
  4. ඩලස් අලහප්පෙරුම
  5. ලසන්ත අලගියවන්න
  6. මහාචාර්ය ජී.එල්.පීරිස්
  7. විජේදාස රාජපක්ෂ
  8. ගාමිණී ලොකුගේ
  9. නිමල් සිරිපාල ද සිල්වා
  10. ප්‍රසන්න රණතුංග
  11. රමේෂ් පතිරණ
  12. පවිත්‍රාදේවී වන්නිආරච්චි
  13. සරත් වීරසේකර
  14. විමල් වීරවංශ
  15. දිනේෂ් ගුණවර්ධන
  16. බන්දුල ගුණවර්ධන
  17. මහින්දානන්ද අලුත්ගමගේ
  18. සී.බී.රත්නායක
  19. දයාසිරි ජයසේකර
  20. රෝහිත අබේගුණවර්ධන
  21. එස්.එම්.චන්ද්‍රසේන
  22. මහින්ද අමරවීර
  23. සුසිල් ප්‍රේමජයන්ත
  24. වාසුදේව නානායක්කාර
  25. එස්.බී.දිසානායක
  26. ජනක බණ්ඩාර තෙන්නකෝන්
Tags: නවතම
Share69Tweet43
Previous Post

9වන පාර්ලිමේන්තුවේ නව අගමැති ලෙස මහින්ද හෙට දිවුරුම් දෙයි

Next Post

ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට අපේ ජන බල පක්ෂයේ තුන් කොන් සටනක්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.