අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් අඩුවෙයි.
අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇත. අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය.
භූමිතෙල් ලීටරයක පැවති මිල රුපියල් 188කි. එහි නව මිල රුපියල් 183කි.








