බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අලිමංකඩ සෙබළුන් මම මැරුවා කීවේ නෑ”

by Lanka Sara Editor
ජූනි 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

– කරුණා සී.අයිඩියට කියලා

යුධ හමුදාවේ සෙබළුන් දහසක් ගණණක් මරා දැම්මේ තමන් විසින් බව කොතැනකවත් නොකී බවත් තමන් එදා ප්‍රකාශ කලේ එල්.ටී.ටී ඊ සංවිධානය කළ දේ පිළිබඳව බවත් අලිමංකඩ සටනට තමන් නොව සම්බන්ධ වූයේ මිය ගිය බානු නැමති කොටි නායකයා බවත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට පැමිණි එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර නායක සහ හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කොට ඇත.

අද පෙවරු 11.00ට පමණ කොලඹ පිහිටි තම නිවසේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කරුණා අම්මාන් පවසා ඇත්තේ තමන් විසින් අම්පාරේ දී සිදු කරන ලද ප්‍රකාශය කාරතිව් ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණා කොරෝනාවලටත් වඩා භයානක බවට කළ ප්‍රකාශයට දේශපාලනික පිළිතුරක් ලබා දීමට බවද ප්‍රකාශ කොට ඇත.

එහිදී තමන් කිසි විටෙකත් හමුදා සෙබළුන් දෙදහසක් තුන් දහසක් ඝාතනය කළ බව ප්‍රකාහ නොකළ අතර එය සිදු කළේ එල්.ටී.ටී ඊ සංවිධනය බවද ප්‍රකාශ කර ඇත. පැය හතකට ආසනන් කාලයක් කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ ගතගත කළ කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්සන දෙපාර්තමේන්තු නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කොට තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී ඔහුගේ ත්‍රස්ත සංවිධානයේ ජීවිතය සහභාගී වූ සටන් ආදිය පිළිබඳව ද ප්‍රශ්න කොට ඇතිබව වාර්තා වන අතර ඔහු විසන් දෙන ලද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Tags: නවතම
Share83Tweet43
Previous Post

ලංකාවේ ප්‍රථම වරට සමාගම් සමූහයක ප්‍රධාන විධායක නිලයට කාන්තාවක්….

Next Post

අපි ජීවත් වෙමින් ඉන්නෙ යුද්දෙත් එක්ක ඔතලා දුන්නු මිලිටරිකරණයේ උත්කර්ෂය සමගයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.