බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලිමංකඩ ලේවායේ ලුණු ලබන මස සිට වෙළෙඳපොළට – අස්වැන්න මෙට්‍රික් ටොන් 5000 ක්!

by Lanka Sara Editor
අගෝස්තු 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යාපනය අලිමංකඩ ලුණු ලේවායේ ලුණු අස්වැන්න නෙලීම සැප්තැම්බර් මාසයේ මුල් සතියේ සිට ආරම්භ කළ හැකි බව එම ලුණුලේවායේ සහකාර කලමනාකරු එස්. මුරුගානන්දන්  මහතා 26 දා පැවසීය.

මෙවර මෙම ලුණු ලේවායෙන් ලුණු මෙට්‍රික් ටොන් 5000 ක් පමණ නෙලා ගත හැකි බවත් එකම අර්බූදය වී ඇත්තේ එවැනි විශාල ලුණු තොගයක් ගබඩා කිරීම සදහා ප්‍රමාණවත්  අන්දමට ගබඩා පහසුකම් නොමැතිකම බවත් ඔහු කියා සිටියේය.

නොවැම්බර් මාසය ආරම්භයත් සමගම යාපනයේ අලිමංකඩ ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ලැබෙන නිසා ඊට පෙර ලුණු   නිෂ්පාදන අස්වැන්න ගබඩා කිරීම හෝ අලෙවි කොට අවසන් කිරීම සිදු කළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ  දැනට  නිෂ්පාදනය කෙරෙන  දියලුණු අතරින් ඉතාම  ඉහළ   මට්ටමක පවතින ලුණු නිෂ්පාදනය වන්නේ අලිමංකඩ ලුණු ලේවායෙනි.

ගබඩා පහසුකම්  නොමැති  වීමට අමතරව ලුණු නිෂ්පාදන කාර්යන්වල නිරත වීමට පළතේ තරුණ තරුණියන් තුළ එතරම් උන්නදුවක් නොමැති වීමද විශාල ප්‍රශ්නයක් වී ඇති බව කී සහකාර කලමනාකාරවරයා ලුණු ලේවායේ වසරේ දින 365 තුළම රැකියා අවස්ථාව නොතිබීම ඊට බලපා ඇති ප්‍රධාන හේතුව බවද කියා සිටියේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අලිමංකඩ ලුණුලේවායේ නිෂ්පාදිත ලුණු තොග දේශීය  අවශ්‍යතා  මත පමණක් භාවිත කිරීම වෙනුවට ලුණු ආනයනය කිරීමට පියවර ගන්නේ නම් මීට වඩා විශාල ආර්ථිකයක් අලි මංකඩ ලුණු ලේවායෙන්  රටට ලබා ගත හැකි බව සහකාර කලමනාකාරවරයා  වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිරමීඩකරුවන්ට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කරනවා… මුදල් රාජ්‍ය ඇමති කියයි!

Next Post

කිළිනොච්චියේ අමුතු මල්වර මංගල්ලයක්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.