සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරාබියෙන් බොරතෙල් අරන් රුපියල්වලින් සල්ලි යවන අක්වෙරළ සමාගම  කුමක්ද? …

සජිත්  පාර්ලිමේන්තුවේ දී අසයි...

by editor
මාර්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන  ජූනි මස සිට  දෙසැම්බර් දක්වා බොරතෙල් මිලදී ගැනීමට ටෙන්ඩර ක්‍රියාවලියකට අනුව සමාගමකට කැබිනට් අනුමැතිය ලබා දී තිබියදී ටෙන්ඩර ක්‍රියාවලියට පිටින් පසුගිය සඳුදා පැවති  අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කර ගත් ගනුදෙනුව කුමක්දැයි රටට හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම ටෙන්ඩරවලට පිටින් සිදුවන බොරතෙල් ගනුදෙනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමාගමක් වුවද ඊට අදාළ ගනුදෙනුවෙන් සියයට 50ක් රුපියල්වලින් වෙනත් අක්වෙරළ  සමාගමක් වෙත යැවීමට එයින් යෝජනා කර ඇති අතර මේ සමාගම කුමක්ද යන්න සහ එම ගනුදෙනුවේ විනිවිද භාවය විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

ඔහු ට අනුව පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී බොරතෙල් ගෙන්වීම සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුව බොරතෙල් බැරල් මිලියන 4.2ක් ගෙන්වීම කොරල් එනර්ජි නම් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ  සමාගමට ටෙන්ඩර ප්‍රදානයට අනුමැතිය හිමිව තිබේ.

එසේ තිබියදී මෙම සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට අමාත්‍ය ගාමිණි ලොකුගේ තවත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එයින්  ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පිට අත්හදා බැලීමේ පදනම යටතේ තවත් අරාබි සමාගමකටම බොරතෙල් බැරල් ලක්ෂ 7ක් ගෙන්වීම සඳහා අනුමැතිය අපේකෂා කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම යෝජනාවට අනුව එම මිලදී ගැනීම් සඳහා ගෙවීම් සියයට 50ක් රුපියල්වලින්ද ඉතිරි සියයට 50 ඩොලර්වලින්ද ගෙවීමට හැකි වන අතර රුපියල් ගෙවීම් වහාම ගෙවිය යුතු බවටත්  එම මුදල් බැර කළ යුතු වන්නේ වෙනත් අක්වෙරල සමාගමකට බවත් සඳහන්ව ඇත. එමෙන්ම ඉතිරි ඩොලර් දින 200ක් තුළ ගෙව්ය යුතු වේ. විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේ කිසිදු විනිවිද භාවයක් නොමැති මෙම ගනුදෙනු යොජනාව අනුව මේ රුපියල් යැවෙන අක්වෙරල සමාගම කුමක්දැයි හෙළි කරන ලෙසය.

“මේ වගේ ගනුදෙනු ක්‍රියාක්මක වෙන්නේ රටේ අහිංසක  ජනතාව පෝලිම් වල ඉන්න වෙලාවක. මිනිස්සු පීඩනයක ඉන්න වෙලාවක. රටේ ජනතාවට කන්න නැතිව ළමයින්ට විභාගය ලියන්න කඩදාසි කොලයක් ගන්න බැරි වෙලාවක. මේ පිළිබඳව රටට හෙළි කළ යුතුයි .“ යයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිංහල බෞද්ධ කාන්තාවන් වඳ කළ බව කියා අනිවාර්ය නිවාඩු යැවූ දොස්තර ෂාෆිට අත්හිටවූ සියලු දීමනා ලැබෙයි!   

Next Post

අයි.එම්.එෆ් වාර්තාව ගැන කියමින් රනිල් – බැසිල් සර්ව පාක්ෂික සමුළුව උණුසුම් කරයි.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.