බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්චුනාට 21 වැනි නඩුවත් වැටෙයි… යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සත්‍යමූර්ති මිලියන 100ක වන්දියක් ඉල්ලා අධිකරණයට යයි….

by editor
දෙසැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෛද්‍යවරයාගෙන් රුපියල් මිලියන සීයක වන්දි මුදලක් ඉල්ලා යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්ති වෛද්‍යවරයා 18 දා යාපනය අධිකරණයේ නඩුවක් ගොණු කොට තිබේ.

එම නඩුවේ සඳහන් කොට ඇත්තේ යාපනය ශීක්ෂණ රෝහල තුළට බලහත්කාරයෙන් කඩා වැදී තමන්ට අපහාස වන අන්දමට මෙම මන්ත්‍රීවරයා හැසිරුණු අතර යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීද තමන්ගේ කීර්ති නාමයට හා රෝහලේ ගෞරවයට හානි සිදුවන ආකාරයට මන්ත්‍රීවරයා කටයුතු කළ බවයි.

අවස්ථා කීපයක්ම මන්ත්‍රීවරයා තමන්ට අභූත චෝදනා එල්ල කමින් තමන්ව අපහසුතාවයට පත් කළ බවද තවත් අවස්ථා කීපයකදී තමන්ට තර්ජනය කළ බවද ප්‍රකාශ කොට ඇති යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා මේ හේතූන් නිසා තමන්ට හා තම කීර්ති නාමයට සිදු වූ හානිය වෙණුවෙන් රුපියල් මිලියන සීයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුව තුළ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට චෝදනා කරනු ලැබුවේ නියමිත සුදුසුකම් සපුරා නැති මෙම නිලධාරියා පසුගිය ආණ්ඩුවේ දේශපාලන බලය සහිතව එම තනතුරේ ස්ථිර වී සිටින දූෂිත පුද්ගලයෙක් බවය. වෛද්‍ය සත්‍යමූර්ති තමන් වෙත මරණ තර්ජන එල්ල කරන ලද බවත් ඔහුගේ දූෂණ සහිත ලිපි ගොනු ගණනාවක් ඉදිරිපත් කරමින් මේ චෞර නිලධාරියාට එරෙහිව කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල කරන බවත් ඔහු කියා සිටියේය. එහෙත් ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ චෝදනා සෞඛ්‍ය ඇමතිවරයාට ලැබී තිබුණේ නැත.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයාට මේ වන විට ශ්‍රී ලංකාවේ අධිකරණ කීපයක නඩු 21 ක් විවිධ පුද්ගලයින් විසින් ගොණු කොට ඇති බවද වාර්තාවේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘතීම බුද්ධිය එක්වූ Virtual Reality(VR) සහ Augmented Reality(AR) අත්දැකීම

Next Post

නඩු තීන්දුව ප්‍රකාශ කරන දවසේ ඥානසාර හිමි අධිකරණයේ පෙනී නොසිටි ඥානසාර හිමිට වරෙන්තු…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.