අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලයට පහර දුන් මහින්ද ඇතුළු මැරයින් අත්අඩංගුවට ගන්න… වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිල්ලක්!

රනිල් අගමැති වූ වහාම රට පුරා අත්අඩංගුවට ගැනීම්... මැයි 09 අපරාධය කළ එකම මැරයෙක් අත්අඩංගුවට ගෙන නෑ...

by editor
මැයි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝල්ෆේස් අරගල භූමියට පහර දී විනාශ කළ මහින්ද රාජපක්ෂ ඇතුළු  අපරාධකරුවන්  අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද  වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පොලිස් මූලස්ථානයේ  අංක  CIB3 – 344/16 අංකය යටතේ පැමිණිල්ල සටහන් කළ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුරම්කර වසන්ත සමරසිංහ අද පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

සාමකාමී අරගලයට පහර දුන් හැටි… අල් ජසීරා පුවත් සේවය..

අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමත් සමගම රට පුරා අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ මෙම ව්‍යසනයට පාර කැපූ මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයින්ට ආරක්ෂාව සපයමින්ම බව  ඔහු වැඩිදුරටත් කීවේය.

“ගොල්ෆේස් අගරලයට කරපු පහර දීමට සම්බන්ධ පුද්ගලයින් එක්කෙනක්වත් අත්අඩංගුවට ගන්නෙ නෑ. අරගලයට පහර දී දවස් තුනකට පස්සෙ දේශබන්දුට පරහ දුන්න 03ක් අත්අඩංගුවට ගත්තා. ඊයෙ ඉඳන් අගමැතිවරයෙක් පත් කළාට පස්සේ දැන් පටන් අරන් තියනවා අත්අඩංගුවට ගැනීම්. තඹුත්තේගම, දන්කොටුව, කටුනායක බියගම පොලිසිවලින් අත්අඩංගුවට අරන් තියනවා.“

මේ හේතුව නිසා අපි  පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් දැම්මා මේ මැර ප්‍රහාරය සූදානම් කළ මිනිස්සන්ගේ විස්තර ටිකත් එක්ක. කෝ අත්අඩංගුවට ගත්තා…  හිරේ ඉන්න ඕන උන් ආරක්ෂා කරගෙන එළියෙ ඉන්න ඕන උන් ඇතුළට දානවා.  මේකද නීතිය.“

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවනතාක් කල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්හි නිරතවන බවත්,  18, 19 සහ 20 දිනවල  රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික  අංශවල වැඩබිම් ඉදිරිපිට   උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගන්නා බවත් ඔහු කීවේය.

එමෙන්ම  ගොඨාභය  රාජපක්ෂ  ඉවත් විය යුත්තේ කුමක් නිසාදැයි

කරුණු 13කින් යුතු ලේඛණයක් ඔහුගේ නිවසටම ගොස් දුන් බවත් ඔහු ඉවත්ව යන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත් නොහරින බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

Who is shielding the perpetrators of the May 9th incident?
Why are they not arrested?
It’s been over 4 days since the brutal attacks pic.twitter.com/yOhTB8vVLH

— Lihini Fernando (@LihiniFernando) May 13, 2022

Share69Tweet43
Previous Post

ඉන්දුනීසියාවේ මුස්ලිම් පල්ලි වලින් මුදල් එකතු කළ පාකිස්ථානුවන් වැඩවරදී

Next Post

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ජනපති හා “ආරක්ෂක පිළිසඳරට“ ගිහින් තිබෙන්නෙ ඩයනා ගමගේ ගෙ වාහනේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.