බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි ඩෝන්ට් නෝ වයි මෙහෙම වෙන්නේ ඇයි? – උදය ගම්මන්පිල අහයි

by Lanka Sara Editor
ජූනි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඉන්ධන මිල වැඩි කලේ ජනපති අගමැති දෙදෙනාම සිටි කමිටුවකින්
  • පොහොට්ටුවේ ලේකම් ගත් තීරණය පක්ෂ සබාපතිවත් දන්නේ නෑ
  • ඔහුට එහෙම බලයක් ආවේ කොහොමද?

 

ඉන්ධන මිල වැඩිවන තත්ත්වයට පත්වීමේ වගකීම තමන් භාර ගත යුතු බවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ඊයේ කළ ප්‍රකාශය පිළිබඳව එම පක්ෂයේ නායකයා ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂ අගමැතිවරයාවත් එම පක්ෂය බිහි කළ පළමු ජනාධිපතිවරයා වන ගරු ජනාධිතිතුමා  හෝ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් හෝ දැන නොසිටි බවත් පක්ෂයක් වෙනුවෙන් එවැනි ලිපියක් නිකුත් කිරීමට පොදුජන පෙරමුණේ ලේකම්ට ලැබුණේ කාගේ බලයක්ද යන්න පුශ්නයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අද (13) තම අමාත්‍යංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු තමන්ට පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභා සභිකයින් පවා මෙම ලිපිය ප්‍රචාරය වීමෙන් පසුව අමතා තමන් පොදුවේ එවැනි තීරණයක්නොගත් බව සඳහන් කළ බවද පැවසීය.  එහිදී ඔහු තවදුරටත් සඳහන් කලේ අයි ඩොන්ට් නෝ වයි එහෙම වෙන්නේ ඇයි යනුවෙනි.

“සාගර කාරියවසම් මේ පහර දෙන්නේ මට නොවේ. පොදුජන පෙරමුණේ නායකයා ලෙස සලකන අගමැති මහින්ද රාජපක්ෂ මහතාටයි පක්ෂය පත්කරගත් පළවෙනි ජනාදිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. සාගර කාරියවසම් මේ නිවේදනය කළේ අඩුම තරමින් සභාපති ජීඑල් පීරිස් මහතාගේ දැනුවත්වීමටවත් නෙවෙයි. එතකොට කාගේ බලයක් අරගෙන ද මේක කළේ?”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තෙල් මිල වැඩඩිවීම පිළිබද තීරණය පසුගිය ජූනි මස 10 වැනිදා පැවති ජීවන වියදම් කමිටුවේදී ගත් එකක් බවත් එම කමිටුවට ජනාධිපතිතුමා අගමැතිතුමා, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පේරුම, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් සමඟ තමන්ද එක්වූ බවත් එම තීන්දුව ගැනීමෙන් පසුව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාක්‍ය මහින්ද රාජප්ෂ මහතා අත්සන් කල බවත් සඳහන් කළ අතර එය කිසිසේත් තනි තීන්දුවක් නොවන බව පෙන්වා දුන්නේය.

තමන් මේ වනවිට බලශක්ති අමාත්‍යවරයා වශයෙන් ක්ෂේත්‍රෙය් වර්ධනය සඳහා විශාල සේවයක් කර ඇති බවත් ශ්‍රි ලංකාවේ ඛනිජ තෙල්ගවේෂණය , වසර 52ක ටපසුව දැවන්ත ආයෝජනයක් කරමින් තෙල් පිරිපහදුවක් සැකසීම ඇතුළු පියවර ගණනාවක් ගත් බව ද පෙන්වා දුන් අතර පසුගිය නොවැම්බර් මාසයේ සිට ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වැඩිවුවද එම බර ජනතාවට නොදී රජයේ බදු මුදල්වලින් අඩුකරගෙන ගියද තවදුරටත් එවැනි තත්ත්වයක් සිදු කළ නොහැකි තැන මෙසේ ඉන්ධන මිල වැඩි කිරීම කටයුතු බව හෙතෙම තවදුරටත් පෙන්වා දුන්නේ ය.

එසේම එවැනි තීරණාත්මක පියවර ගණනාවක් ගත් ඔහු අසාර්ථක අමාත්‍යවරයකු ලෙස තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු රැගෙන ප්‍රසිද්ධ විවදායකට එන ලෙසද ගම්මන්පිල අමාතයවරයා සාගර කාරියවසම් මහතාට අභියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 20000ක ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිල්ලි ගිහින්!

Next Post

කොවිඩ් අස්සේ සියවසක් පැරණි සුසාන භූමියක සොහොන් කඩා කඩ ව්‍යාපෘතියක් පටන් අරන්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.