බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයියෝ සල්ලි… සමෘද්ධි ලාභීන් සවි බල ගැන්වීමට වසර 4ක් තුළ කෝටි 129ක් වැය කළත් වැඩක් වී නෑ… විගණනය කියයි…

by editor
සැප්තැම්බර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  •  වසර 29ක් තිස්සේ කසිම සවි බල ගැන්වීමක් නැතිව එක දිගට සමෘද්ධි ආධර  ගන්න පවුල් තුන් ලක්ෂ දොළොස් දාහක් ගැන විගණනය කියයි….

රජය විසින්  ඉකුත් වසර හතර තුළ (2019-2022) සමෘද්ධි ලාභින් සවිබල ගැන්විම සදහා  විවිධ සමෘද්ධි සංවර්ධන වැඩසටහන් සදහා රුපියල්  කෝටි  126ක් වැයකර ඇතත් 95 වර්ෂයේ දි හදුනාගත් සමෘද්ධිලාභින් 312,307 දෙනෙකු 2023 වර්ෂය වනවිටද  සවිබල ගැන්විමකින් තොරව තවදුරටත්  සහනාධාර ලබමින්  ජීවත්වන  බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම සමෘද්ධිලාභින්  හඳුනාගෙන වසර 29ක් ගතවි ඇතත්  සවිබලගැන්විමකින් තොරව තවදුරටත්  සහනාධාර ලබමින්  පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුව විසින් 2020, 2021, 2022 යන වර්ෂවල  පිළිවෙළින් 1958ක්, 18629ක්, හා 21,189 දෙනෙකු වාර්ෂිකව සවිබල ගැන්වු සමෘද්ධි සහනාධාර ලාභින් ලෙස හඳුනාගෙන තිබුණි. 

කෙසේවුවද සමෘද්ධි ලාභින් සවිබලගැන්විම සදහා  රජය විසින් සිදුකරණු ලබන  ව්‍යාපෘතිවලට සාපේක්ෂව  ඉකුත් වර්ෂ තුන  සවිබලගැන්වීම අවම  මට්ටමක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

නිශ්චිත ඉලක්කයකට අනුව සවිබලගැන්විම සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තු මගින් විගණනයට සඳහන් කොට ඇත්තේ  සමෘද්ධි සහනාධාර ලබන පිරිස අතර වැඩිහිටි, ආබාධිත, නිදන්ගත රෝග, ආදියෙන් පෙලෙන  සවිබල ගැන්විය නොහැකි පවුල් විශාල සංඛ්‍යාවක්  සිටින බවය.

රටේ පැවති  කොවිඩ් වසංගතය ආර්ථක අර්බුදය හමුවේ  සවිබලගැන්විමේ කටයුතු මන්දාගාමිව සිදුවුවද 2022 වර්ෂයේ සිට සවිබලගැන්විමේ කටයුතු  වැඩිවි ඇති බවය. 

2023 වර්ෂයේ සිට එක් වසරකට  එක් ග්‍රාම නිලධාරින් වසමකින් අඩු ආදායම්ලාභින්  එක් අයෙකු බැගින්  සවිබලගැන්විමට කටයුතුකර ඇති බවද ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උද්දිකට වෙඩි තැබූ වෙඩික්කරු ගැන හෝඩුවාවක් නෑ… ගෙදර සි.සී.ටී.වී අක්‍රීය යි… අසල්වැසි නිවසේත් සීසීටීවී වැඩ නෑ…

Next Post

හීනටියන මහේෂ් ගේ ප්‍රධානම වෙඩික්කරු අත් අඩංගුවට…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.