සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිතිකාරයෙක් නැති මල්වානේ නිවස ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝගයක්!

by editor
ජූනි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිපති දෙපාර්තමේන්තුව විසින් රුපියල් විසි කෝටි අසූ ලක්ෂයකට තක්සේරු කළ මල්වාන සුඛෝපභෝගී නිවස සහ අක්කර 16ක ඉඩමට මේ වනවිට කිසිවෙක් හිමිකම් නොකියන බැවින් එම දේපල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එසේ විකුණා අත් කරගනු ලබන මුදල පූගොඩ මහේස්ත්‍රාත්  අධිකරණය භාරයට ගන්නා ලෙසත් අධිකරණය නියෝග කර ඇත.

අක්කර 16ක් පුරා පැතිරුණු ගොවිපල සහ නාන තටාගයක් සහිත සුඛෝපභෝගී නිවස ඇතුළත්   මේ දේපල පිළිබඳව අධිකරණයේ නඩුව ගොනුවූ අවස්ථාවේ සිට ඊට හිමිකම්   කීමට කිසිවෙක් ඉදිරිපත් වී තිබුණේ නැත.

නඩුව විභාගයට ගන්නා අතරවාරයේ දී  මෙම නඩුවේ ප්‍රධාන විත්තිකාර බැසිල් රාජපක්ෂ අධිකරණය හමුවේ දැරූ ස්ථාවරය වූයේ තමාට මෙම ඉඩමේ කිසිම අයිතිවාසිකමක් නොමති බවය.

රුපියල්  හයකෝටි අසූ ලක්ෂයකට මිලදී ගෙන තිබුණු  අක්කර 16ක ඉඩමේ  ලියාපදිංචි අයිතිය තිබුණේ  මුදිත ජයකොඩි  නැමැත්තෙකුටය . ඔහුත් අධිකරණයට කීවේ  ඉඩම ඔහුගේ නොවන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වර්ෂ 2017 මැයි මස 03 වැනිදා මෙම දේපල සම්බන්ධව බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන අයට  ගම්පහ මහාධිකරණය අධිචෝදනා ගොනු කළේය.  වසර පහක් තිස්සේ නඩුව ඇසෙමින් පැවතිනි. අද නඩුව විසි වුනේය. බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේසන් නිදොස්කොට නිදහස් වුනේය.

කිසිවෙක්  හිමිකම් නොකියන මල්වානේ නිවස සහ ඉඩම ඉතිරි  වී ඇත්තේය. අධිකරණ නියෝග මත  එය ප්‍රසිද්ධ  වෙන්දේසියේ විකිණෙන තුරු දැන් රට බලාගෙන ඉන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැප්තැම්බරයෙන් පසු  අවුරුදු 02 යනකම් දවසට වේල් දෙකයි… අගමැති අනතුරු අඟවයි!

Next Post

යළිත් සුවසැරියට පණ එයි.

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.