බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයවැය වෙනස් නොකළොත් අයි.එම්.එෆ් සහය පාකිස්තානයට නෑ !

by Lanka Sara Editor
ජූනි 29, 2023 - Updated on ජූලි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

2023 – 24 සඳහා වන අයවැය රාමුව, පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර සංශෝධනය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයෙන් ඉල්ලා තිබෙන අතර අයවැයේ වෙනස්කම් නොමැතිව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ඇති කර ගැනීමට නොහැකි බව දැනුම් දී තිබේ.
පසුගිය පැය විසිහතරක කාලය තුළදී කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් කරා ගමන් කිරීමේ උත්සාහයක් ලෙසින් පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් හා අයිඑම්එෆ් හි පැරිස් කළමණාකාර අධ්‍යක්ෂ සාකච්ඡා වට දෙකක් පැවැත්වූහ.
මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත් පාකිස්ථානයට ‘එෆ්බීආර්’ බදු ඉහළ දැමීම ඇතුළුව එකතු කිරීම් හා වියදම් කපා හැරීම් වැනි සංශෝධන 2023 – 24 අයවැයෙහි සිදු කිරීමට සිදුවනු ඇතැයි ‘ඉන්ටර්නැෂනල් ද නිව්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
“පාකිස්තාන පාර්ශවය ලබන මූල්‍ය වර්ෂය සඳහා සංශෝධිත අයවැය ඇස්තමේන්තු අයිඑම්එෆ් සමඟ බෙදා හදා ගත් නමුත් මෙතෙක් පුළුල් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වී තිබේ..”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පාකිස්ථානය අතර ඉස්ලාමාබාද් හි ප්‍රායෝගීකව පවත්වනු ලබන සාකච්ඡාවල රහස්‍ය නිළධාරියෙකු පවසා තිබේ.
අයවැය රාමුව පිළිබඳ පුළුල් ගිවිසුමක් විකාශනය කිරීමේ අපේක්ෂාවෙන් පාකිස්ථාන බලධාරීන් මීළඟ මූල්‍ය වර්ෂය සඳහා සංශෝධිත අයවැය ඇස්තමේන්තු, අයිඑම්එෆ් සමඟ බෙදා ගත්ත ද, දෙපාර්ශවය අතර ඇති මතභේද සමනය කරගෙන එකඟතාවයක් ඇති කර ගනීද යන්න තවමත් ගැටලුවක් බව වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

යුරෝපා සංගමය චීන ජෛව ඉන්ධන ආනයනකරුවන තුනකගේ ලයිසන් කැනසල් කරයි

Next Post

පාතාලයට හොර පාස්පෝට් හැදූ රජයේ සේවකයින් 02ක් පොලිස් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.