අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පාරේ කොවිඩ් රෝගියා මිය ගියේ ඉන්දියාවේ කළු දිලිර රෝගයෙන් නොවෙයි.

වෛද්‍ය අධිකාරීවරයා කරුණු පැහැදිලි කරයි...

by editor
මැයි 23, 2021
in පුවත්
Black-Fungus
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

පසුගියදා අම්පාර වලගම්පුර ප්‍රද්ශයෙ මිය ගිය කොරොනා ආසාදිත තරුණයාගේ මරණයට හේතුව ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින කළු දිලීර රෝගය නොවනබව ඉතාම පැහැදිලිව තහවුරු වී ඇති බව අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක ප්‍රකාශ කළේය.

මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ ඉන්දියානු කළු දිලීරය ආසාදිතව බවට දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන නිසා තමන්ට මෙය පැහැදිලි කිරීමට සිදුවී ඇතැයි වෛද්‍යවරයා ලංකාසර ට පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය උපුල් විජේනායක මෙසේ පවසා සිටියේය.

“මේ රෝගියා අම්පාර රෝහල ට ඇතුළත් කිරීමේදී ක්ෂය රෝගය වැළඳී දැඩිසේ උත්සන්න වෙලා හිටියා. ඒ කලක සිට රෝගියා ප්‍රතිකාර ලබා නොගැනීම නිසා. ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට රැගෙන එන විටත් ඔහු සිහි නැතිවයි සිටියේ. එවිට එම රෝගීයා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂා කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිත බවත් තහවුරු වූ උනා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ වනවිටත් ඔහුගේ මොළයට දිලීරයක් පැතිර ගිහින් තිබුණා. ඔහුට ඒ සඳහා අදාල ප්‍රතිකාර කළද තත්වය වඩා උත්සන්න වී මොළයට ඇතිවු හානියෙන් ඒ රෝගියා මිය ගියා. ඔහුගේ මරණයට හේතුව ඉන්දියාවේ ව්‍යාප්තවෙමින් ඇති කළු දලීර රෝගය නෙවෙයි.“

“ලංකාවේ දිලීර රෝග නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. ප්‍රතිශක්තිකරණය අඩු අයට දිලීර රෝගවලින් වැඩි හානියක් ඇති වෙනවා.“

“වසරකට මෙවැනි රෝගීන් තුන් හතර දෙනෙක් අපට අප රෝහලේ දි හමු වෙනවා. ක්ෂය රෝගය නිසා ඇතිවු දිලීර හේතුවෙන් මොළයට හානි සිදු වීම නිසා තමයි මේ මරණය සිද්ධවුනේ. මේ පිලිබඳ පරික්ෂා කළ අම්පාර මහ රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය උපුල් ප්‍රියදර්ශන ඒ බව තහවුරු කළා.“

“මියගිය රෝගියාට කොවිඩ් වැළඳී තිබුණත් ඒ මරණයට හේතුව කොවිඩ් ආසාදිත වීම නොවෙයි. කලක සිට ක්ෂය රෝගය ඇතිවීම නිසා එම දිලීර මොළයට ආසාදනය වීමෙන් ඇතිවූ තත්ත්වයයි. ක්ෂය රෝගීන් ප්‍රතිකාර ලබා නොගැනීම තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. සිරුර තුළ ප්‍රතිශක්තිය අඩු වීමෙන් තමයි දිලීරවලින් රෝගීන්ට දැඩි හානි සිදු වෙන්නේ.“

වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක තහවුරු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයා ඉදිරියේ සද්ද නැති වෛද්‍ය සංගම් මාධ්‍ය ඉස්සරහට ගිහින් රට වහන්න කියනවා… යුද හමුදාපති

Next Post

දැඩිසත්කාර ඒකකවලට මහජන අධාර ඉල්ලූ රෝහල් අධ්‍යක්ෂවරුන්ට ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් කුණු බැණුම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.