බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන ටී ෂර්ට්, කැප් තහනම්… රිය පෙරහර බෑ… මහත්වරු ලෙස ඡන්ද කරන්න…. මැතිවරණ කොමිෂන් සභාව නීතිය කියයි!

by editor
අගෝස්තු 17, 2024
in පුවත්
Election Commission
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දි ප්‍රචාරක කටයුතු සීමා කිරීම සඳහා වූ නියමන් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම නියමන් අනුව ප්‍රසිද්ධ ස්ථානවල දැන්වීම්, ප්‍රචාරක පුවරු පොස්ටර්, කටවුට්, ධජ පතාක බැනර්, තොරන්, චිත්‍ර, ඡායාරූප, ඡන්ද ලකුණු, අපේක්ෂකයින්ගේ නම්, ආවේනික වැකි ප්‍රදර්ශනය කිරීම තබා අපේක්ෂකයින් හෝ පක්ෂ ප්‍රවර්ධනය වන ටී ෂර්ට්, හිස්වැසුම් ද තහනම් කර තිබේ.

කැන්වසින් යා හැක්කේ පුද්ගලයින් 05 දෙනෙකුට නොඅඩු කණ්ඩායමකි. ඡායාරූප සැරසිලි සහ පෝස්ටර් ප්‍රචාරය කළ හැක්කේ විධිමත්ව අවසර ලබාගත් රැස්වීම් භූමියක් තුළ රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ දී පමණක් බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර රැස්වීම් භූමියේ පමණක් සවි කළ යුතු බවත් මැතවරණ කොමිසම දන්වා සිටී.

පෝස්ටර ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ හැක්කේ මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ගත් අපෙක්ෂකයාගේ වාහනයේ පමණි. කොඩියක් හෝ පතාකයක් ප්‍රදර්ශනය කළ හැක්කේ අපේක්ෂකයෙක් රැගෙන යන වාහනයක පමණි. අපේක්ෂකයා වෙනුවෙන් දිස්ත්‍රික්කයේ පත් කර ඇති ඡන්ද නියෝජිතයාට හා බලය ලත් නියෝජිතයන්ගේ වාහන සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ අනුමැතිය ලබාගෙන ඇතිනම් පමණක් ප්‍රචාරක පොස්ටර් ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා දී ඇත.

ප්‍රචාරක කටයුතු සඳහා රිය පෙරහර තහනම්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිවේදිත ඡන්ද කාර්යාලවල ප්‍රදර්ශනය කළ හැක්කේ අපේක්ෂකයාගේ ඡානම ඡන්ද ලකුණ, වර්ග අඩි 40 නොඉක්මවූ එක් ප්‍රචාරක පුවරුවක් පමණි. එයට අමතරව වර්ග අඩි 20 නොඉක්මවූ පුවරුවක ඡන්ද අපේක්ෂකයාගේ ඡායාරූපය පමණක් ප්‍රදර්ශන කළ හැකිය.
සැරසිලි කළ හැක්කේ වෙන්කළ නිවේදිත කාර්යාල සීමාව තුළ පමණි. කිසිම ඡන්ද කාර්යාලයක ජාතික ධජ, ආගමික ධජ හෝ සලකුණු ප්‍රදර්ශනය කළ නොහැකිය. මෙම සෑම කාර්යාලකයම සැරසිලි ඡායා රූප බැනර් සහ පුරවු සැප්තැම්බර් මස 18 දා ඉවත් කළ යුතුය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.




 

Tags: නවතම
Share69Tweet43
Previous Post

NPP නායක අනුර කුමාර දිසානායක අමරපුර මහා නිකායේ මහා නායක හිමිවරුන් හමුවෙයි!

Next Post

කැන්බරා නියෝජ්‍ය මහ කොමසාරිස් නිවසේ සේවිකාවට දුන්නේ අනුමත වැටුපක්; විදේශ අමාත්‍යාංශය කරුණු කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.