රට තුළට අපනයන ඉපැයීම් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් මහබැංකු අධිපතිවරයා විසින් ඊයේ නිකුත් කර තිබේ.
එම ගැස්ටුවෙන් දක්වා ඇත්තේ අපනයනය කරන ලද සියලු භාණ්ඩ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවා සඳහා අදාල අපනයන ඉපැයීම් දින 180ක් තුළ රට තුළට අනිවාර්යයෙන් ගෙන්වා ගත යුතු බවය.
එමෙන්ම අවසර ලත් ගෙවීම් සඳහා පමණක් භාවිතා කිරීමේන් අනතුරුව ශේෂය එළඹෙන මස 07දාට හෝ ඊට පෙර ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතු බවත් එම ගැසට් නිවේදනය දක්වා ඇත.
එම ගැසට් නිවේදනය පහත දිගුවෙන් දැක්වේ…
අපනයන ආදායම දින 180කින් ගෙන්වා ගැනීම සහ ශේෂය රුපියල් කිරීම”