ජාතික ජන බලවේගය විශිෂ්ට ජයක් අත් කරගත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායක වසන්ත සමරසිංහය. මහාචාර්ය සේන නානායක්කාර දෙවැනි ස්ථානයට පැමිණ ඇත. මනාප ලයිස්තුව මෙසේය. ගෑස් සිලින්ඩරය සහ පොහොට්ටුව සේදී ගොස් තිබිණි.
ජාතික ජන බලවේගය
වසන්ත සමරසිංහ – 251,63
සේන නානායක්කාර- 86,150
සුසිල් රණසිංහ- 72,508
සුසන්ත කුමාර නවරත්න – 71,695
ජීවන්ත භාග්‍ය ශ්‍රී හේරත් – 63,551
නිර්මාල් කරුණාසිරි- 52,507
තිළිණ තාරුක සමරකෝන් – 49,730
සමගි ජන බලවේගය
රෝහණ බණ්ඩාර- 48,399
සුරංග රත්නායක- 24,348







