බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුර තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යාතනයේ  නවක වධය සම්පූර්ණයෙන් පාලනය කළා… පාලන අධිකාරිය කියයි!

පෞද්ගලික නේවාසිකාගාරවල සිදුවන නවකවදය මැඩලීමට පොලිිසියේ සහ බුද්ධි අංශවල සහය ලබා ගනී...

by editor
ජූලි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු-

අමානුෂික නවකවදය නිසා නවක සිසුන් පාඨමාලා අත්හැර දමා යන මට්ටමකට පැවති අනුරාධපුර තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යාතනයේ  නවක වධය මේ වනවිට  සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති බව එහි වැඩබලන අධ්‍යක්ෂ මහාචාර්ය තුසිත අමරසේකර   අද (23) පැවසීය.

මේ අතර විශ්වවිද්‍යාල විද්‍යාතනයෙන් පිටත පෞද්ගලික නේවාසිකාගාර ආශ්‍රිතව සිදුවිය හැකි නවක වධය පාලනය කිරීමට තම ආයතනයට හැකියාවක් නොමැති වුවත් එය පාලනය කිරීමට අනුරාධපුර පොලීසියේ සහ පොලිස් බුද්ධි අංශ වල සහාය ලබා ගැනීමට තමන් පොලීසිය සමග සාකච්ජා පවත්වා ඇතැයිද ඔහු සදහන් කළේය.

ඒ අනුව තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යාතනයේ අධ්‍යාපනය ලබන නවක සිසුන් නවාතැන් ගෙන සිටින අනුරාධපුර අභය මාවතේ පිහිටි පෞද්ගලික නේවාසිකාගාර හදුනා ගෙන ඒවායේ නවාතැන් ගෙන සිටින නවක සිසුන්ට ජ්‍යේෂ්ඨ සිසුන් විසින් නවක වධය ලබා දීමට ඉන් බැහැරට රැගෙන යන්නේද පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් ජංගම මුර සංචාර සේවාවක් ක්‍රියාත්මක කිරීමට එම සාකච්ජාවේදී තීරණයකට එළඹි බවත් මහාචාර්ය තුසිත අමරසේකර පැවැසීය.

මේ අතර නවක වධය ලබා දීමේ චෝදනාව මත දැනට දෙමසක පන්ති තහනමකට ලක්ව සිටින සිසුවියන් තිදෙනාගේ සහ සිසුවෙකුගේ පන්ති තහනම ලිහිල් කර දෙන ලෙසට ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇති අභියාචනා විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් සමන්විතය කමිටුවක් පත් කොට ඇති බවත් එම ආයතනයේ ජ්‍යේෂ්ඨ සිසුන්ගෙන් විභාගය අවසන් වූ පසුව ඒ පිලිබදව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදෙස් රටක නිශ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට…

Next Post

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ගොඩනැගිලි 10ක ලක්ෂ 65ක් වටිනා  අකුණු සන්නායක හොරකම් කරලා….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.