බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනතුරු ඇඟවීම ඇත්තක් වෙයි – කාබුල් ගුවන් තොටුපළෙන් පිටත පිපිරීමක්

by Lanka Sara Editor
අගෝස්තු 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපල ඉදිරිපිට පිරිරීමක් සිදුව ඇති අතර එය මරාගෙන මැරෙන බෝම්බයක් බවට සැක පහළ කරයි. රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට කුඩා දරුවන් ඇතුළු 13 දෙනෙකු පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. තලේබාන් සංවිධානයේ සාමාජිකයකු රෝයිටර් වෙත පවසා ඇත්තේ අමෙරිකාව සහ මිත්‍ර රටවල් විසින් අයි.එස් ප්‍රහාරයක් සිදුවනු ඇති බවට කළ අනතුරු ඇඟවීම පරිදි මෙම පිපිරීම සිදුව ඇති බවය. තලේබාන් ආරක්ෂකයින් බොහෝ දෙනෙකු ද පිපිරීමෙන් තුවාල ලබා ඇති බව එම තලේබාන් නිලධාරියා පවසා ඇත.

තුවාල ලැබූවන් අතර අමෙරිකානු සේවාවන්හි ද සාමාජිකයින් සිටින බව එරට නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත. ඔහු පැවසුවේ ජීවිත හානි ඇති නමුත් කී දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත්ද ඒ කුමන ජාතිකයින් දැයි මේ වනතුරුත් නිවැරැදිව නොදන්නා බවය.

ඇෆ්ගනිස්තානය තලේබාන් සංවිධානය විසින් යටත් කර ගැනීමෙන් පසුව පසුගිය දිනවල දහස් ගණන් ජනතාව ගුවන් තොටුපලෙන් පිටත රැස්ව සිටියේ රට අතහැර පළා යාමටය. තලේබාන් සංවිධානයට එරෙහිව වසර 20 ක යුද්ධයේදී බටහිර රටවලට උදව් කළ විදේශිකයන් සහ ඇෆ්ගනිස්ථානුවන් රටින් ඉවත් කර ගැනීමේ මෙහෙයුම අගෝස්තු 31 දින අවසන් වීමට නියමිතය.

පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු තහවුරු කළේ ගුවන් තොටුපළේ අබේ දොරටුව අසලදී සිදු වූ පිපිරීමකින් ජීවිත හානියක් සිදු වී ඇති බවයි. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවූවත් ගුවන් තොටුපල දොරටුවලින් පිටත ප්‍රදේශයේ “ඇදහිය නොහැකි තරම් ජනාකීර්ණ” බවක් දක්නට ඇතැයි කාබුල්හි සිටින බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පවසා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව පෙනෙන්නට ඇතැයි පැවසේ. තුවාල ලැබූ බොහෝමයක් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් රෝහලක් ඉදිරිපිට ප්‍රතිකාර සඳහා බලා සිටින බවට තොරතුරු ඇතැයි අමෙරිිකානු නිලධාරීන් පවසා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA අංගොඩ ගෝලයා පාදෙණියටත් අන්නයි!

Next Post

“සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන්නේ ඇත්ත දත්ත” – කෙහෙලිය කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.