අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිවේගයේ අනතුරින් මිය ගිය රුසියානු ජාතිකයාගේ දේහය ලංකාවේ ආදාහනය කර අළු ටික රැගෙන යෑමට බිරිය අවසර පතයි!

by editor
ජනවාරි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලලිත් චාමින්ද –

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව හා කොක්මාදුව අතර 110.6 වැනි කිලෝමිටරයේ දි  රිය අනතුරකට ලක්ව මියගිය  රුසියානු ජාතිකයාගේ  දේහය මෙරටදි ආදාහනය කොට අඵ රුසියාවට  ගෙන යාම සඳහා  ඔහුගේ බිරිද විසින් මරණ පරික්ෂණයේ දි  කරණු ලැබු ඉල්ලිමට  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ   අවසර ලබා දුන්නේය.

මෙහිදි ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා  රුසියානු ජාතිකයාගේ මරණය  සිදුවි ඇත්තේ  මාර්ග රිය අනතුරකට ලක්විමෙන්   ඔහුගේ පපුවට හා උදරයට වු බහුවිධ තුවාල වලින් බවද තීන්දු කරණු ලැබිය.

මියගිය රුසියානු ජාතිකයා  ඔහුගේ බිරිය සහ තවත් විදේශිය ජාතිකයින් 07 දෙනෙකු  අධිවේගි මාර්ගය දිගේ බස්රථයකින් ගමන් කරමින් සිටියදි  බස් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබු ලොරි රථයක හැපිමෙන්  මෙම අනතුර සිදුවිය.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ඉල්ඩරා අබ්දුලින් (42). ( Ildara adbullin)   රුසියානු ජාතිකයෙකි. මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය  ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ  විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය. එහිදි මියගිය රුසියානු ජාතිකයාගේ බිරිද වන  Almukhanetova elbira (45) නැමැත්තිය සාක්ෂි දෙමින් මෙසේ කිවාය.

“අපි දෙදෙනාට දියණියන් 04 දෙනෙකු ඉන්නවා. ඉකුත් වර්ෂයේ නොවැම්බර් මස 28 වැනිදින මම එක් දියණියක් සමග ලංකාවට ආවා. ඇය  දෙසැම්බර් මස 25 වැනිදින නැවත රුසියාවට පිටත්කර හැරියා. 28 වැනිදින මහත්තයා ලංකාවට ආවා. අපි අපේ මිතුරන් 07 දෙනෙකු සමග  පුද්ගලික බස්ථයකින්  නුවර නුවරඑළිය, ආදි ප්‍ර දේශවල සංචාරය කළා.  පසුව අධිවේගි මාර්ගය දිගේ වැලිගම බලා පිටත් වුනා. මගේ මහත්තයා බස්රථයේ ඉදිරිපස අසුනේ වාඩිවෙලා හිටියා. මම පිටුපස හිටියේ.   බස්රථයෙන් අපි පැය එකහමාරක් පමණ ගමන් කළා. අපිට නින්ද ගොස් තිබුණේ. එකවරම ලොකු ශබ්දයක් ඇසුනා ඒ ශබ්දයට  අවදිවි බලන විට බස්රථය  ඉදිරියෙන් ධාවනය වෙමින් තිබු ලොරි රථයක වම්පස වැදි තිබුනා. සැමියා තුවාල ලබා හිටියා.”

“සැමියා අමාරු බව මට කිවා. මා ඔහුගේ හිස මගේ උකුලේ තබා ගත්තා. මම හිතුවා සැමියා  මිය යන්න ඇති කියලා. ගිලන් රථයකින් සැමියා රෝහලට රැගෙන ගියා. මගේ වම්පාදයට තුවාල වි තිබුනා. පසුව මමත් ගිලන් රථයකින් රෝහලට රැගෙන ගියා. සැමියා මියගොස් ඇති බව රෝහලේ දි දැන ගත්තා. සැමියාගේ දේහය මෙරට ආදාහනය කොට අළු මව්රටට ගෙන යාමට අවසර ඉල්ලා සිටිනවා. ” යැයිද ඇය කිවාය.

පශ්චාත් මරණ පරිකෂණය සහකරා අධිකරණ වෛද්‍ය නිලධාරි විෂාධා පෙරේරා ය විසින් සිදුකරණු ලැබුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිදුරංගල වැඳ එද්දී ඇතිවූ  හෘදයාබාධයකින් ස්කොට් ජාතිකයෙක් මිය යයි!

Next Post

මිනී මැරුම් නඩුවක ඇප කොන්දේසි කඩකළ කර්නල් වරයෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.