සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ සේවා කොමිසම විනිසුරුවරුන් 20ක් සේවාවලින් ඉවත් කරයි… 07ක ගේ සේවය අවසන් කරයි…. ඉතිරි 13 වැඩ තහනමකට හෝ අනිවාර්ය නිවාඩු යැවීමකට යටත් කරයි…

by editor
නොවැම්බර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහාධිකරණ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සහ දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරුන් ඇතුළු විනිසුරුවරුන්  20 දෙනෙකු ඔවුන්ගේ සේවාවලින් ඉවත් කිරීමට  අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

සන්ඩේ ටයිම්ස් වාර්තාවක් අධිකරණ සේවා කොමිෂන් සභාව උපුටා දක්වමින් වාර්තා කරන්නේ මේ විනිසුරුවරුන් 20 දෙනාගෙන් 07 දෙනෙකුගේ සේවය අවසන් කර ඇති අතර අනෙක් 13 දෙනා වැඩ තහනම් කර හෝ අනිවාර්ය නිවාඩු යවා තිබේ.

මේ වනවිට වැඩ තහනමට ලක් කර ඇති මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක ද සිල්වා ඉදිරියේ විශේෂ විමර්ශනයකට මුහුණ දෙමින් ඇත.

එක් මහේස්ත්‍රාත්වරියකට තම සැමියාට පක්ෂග්‍රාහී තීන්දුවක් ලබා දීම සම්බන්ධවත්  ඇතැම් නීතිඥයින් කෙරෙහි පක්ෂග්‍රාහීව කටයුතු කරීම සම්බන්ධවත්   චෝදනා එල්ල වී තිබේ.

පරීක්ෂණ සඳහා කැඳවන ලද සමහර අධිකරණ නිලධාරීන් විමර්ශන කමිටු ඉදිරියේ පෙනී හිඳ පරීක්ෂණයට මුහුණ නොදී සේවයෙන් ඉවත් වී ඇත.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මේ වනවිට  සේවය අවසන් කර ඇති විනිසුරුවරුන්  හත් දෙනාට එම තීන්දුව ලබා දී ඇත්තේ මහජන පැමිණිලි මත පදනම්ව සිදුකළ පරීක්ෂණවලින් පසුව බව සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.

වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වී විශ්‍රාම යාමට ආසන්න විනිසුරුවරුන් වෙත සේවයෙන් විශ්‍රාම ගැනීමේ විකල්පය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබා දී ඇත.

දූෂණ වැනි බරපතල චෝදනාවලට මුහුණ දෙන විනිසුරුවරුන් සම්බන්ධයෙන්, චෝදනා පත්‍ර ඉදිරිපත් කර පරීක්ෂණය ආරම්භ කර ඇති බවත්, . විමර්ශනවලින් පසු ඔවුන් වරදකට වැරදිකරුවන් වුවහොත්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිසම විසින් ඔවුන් අධිකරණ සේවයෙන්  ඉවත් කරනු ලැබීමට නියමිත බවත් සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.

දැනට මහාධිකරණයේ විනිසුරු  පුරප්පාඩු දහයක් සහ මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් අධිකරණයේ පුරප්පාඩු 60 ක් පමණ පවතින නමුත් චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය තවදුරටත් අධිකරණ සේවා කොමිසමේ තබා නොගන්නා බවට කොමිසම  තීරණය කර ඇත.

එමෙන්ම  , සේවයේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා දක්ෂ අයට උසස්වීම් ලබා දීම ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසියට කිව්වට වැඩක් නෑ… ගම්මු කසිප්පු තිප්පලක් වටලා කසිප්පු බැරල්  ට්‍රැක්ටරයක පටවාගෙන ගොස් වැලිකන්ද පොලිසියට භාර දෙයි!

Next Post

හිටපු ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට වඩා මේ ජනපති සහ අගමැති ආරක්ෂාව වැඩි කරන් මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා… මුජිබර් කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.