අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයෙන් ඇප නියම වී ඇප කොන්දේසිත් සැපිරූ රැඳවියෙක් මහර දී ඝාතනය වෙලා..

මිනුවන්ගොඩ අධිකරණය ශෝකය ප්‍රකාශ කරයි...

by editor
දෙසැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

මහර බන්ධනාගාරයේ දී වෙඩි වැදී මිය ගිය රැඳවියෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ කණගාටුව ප්‍රකාශ කළේය.

එසේ කණගාටුව ප්‍රකාශ කළේ මේ රැඳවියාට අධිකරණයෙන් ඇප නියම කර ඇප කොන්දේසි සපුරා මුදල් තැන්පත් කළ පසුත් ඔහුව බන්ධනාගාරයෙන් මුදා නොහැර සිටි කාලයේ දී මේ ඝාතන සිද්ධිය වූ බව ඊයේ ( 16) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී හෙළිදරවු වූ පසුය.

ඝාතනය වූ මෙම රැඳවියා බටහිර නිල්පනාගොඩ පදිංචිව සිටි අතුල කුමාර නැමැති පුද්ගලයෙකි. ඔහුගේ නඩුව ඊයේ ( 16) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී  කැඳවා තිබිණි.

මේ තැනැත්තා මත්ද්‍රව්‍ය චෝදනා පිට අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් ධිකරණයට ඉදිරිපත් කර පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකි. ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලැබුණු වාර්තතා ප්‍රකාරව ඔහුට පසුගිය නොවැම්බර් 25 දා ඇප නියම වී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උසාවියේ දී විත්තිකාර මරණකරුගේ බිරිය අඬමින් උසාවිය හමුවේ කියා සිටියේ තමන් ඇප කොන්දේසි සපුරා ඇප මුදල් තැන්පත් කළත් බන්ධනාගාරයෙන් සිය සැමියා මුදා හැර තිබුණේ නැති බවය.

ඇය රාගම රෝහලේ දී සිය සැමියාගේ මෘත ශරීරය හඳුනාගත් බව අධිකරණයට කීවාය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් කරුණාරත්න උසාවියේ දී කියා සිටියේ අධිකරණයෙන් ඇප නියම කිරීමෙන් අනතුරුව ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසුත් බන්ධනාගාර නිලධාරීන් විසින් මුදා නොහල මේ රැඳවියාගේ මරණය ප්‍රශ්නගත බවය.

එහිදී මහේස්ත්‍රාත්වරයා මේ මරණය සම්බන්ධව අධිකරණයේ කණගාටුව පල කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මෙවර නත්තල් සමරන්න වැය කරන මුදලින් ආදායම් අහිමිවූවන්ට උපකාර කරන්න”

Next Post

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය සඳහා යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 02ක් 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.