සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් 02ක් අත්අඩංගුවට ගැනිම ගැන විශේෂ පරීක්ෂණයක්!

by editor
පෙබරවාරි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අධ්‍යාපන අමාත්‍යාංශයේ සිව්වන මහලේ දී ගුරුමාරු මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබේ. 

මේ සම්බන්ධව ගුරු වෘත්තීය සමිති සිය දැඩි විරෝධය පළ කර තිබුණු අතර එම සමිති මගින් කළ ඉල්ලීම මත එහි වාර්තාවක් අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ තත්ත්වය ඇතිවන්නේ ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැමිණීමත් සමග එහි ඇති වූ කලබලකාරී වාතාවරණය තුළය.

සිද්ධිය සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න කළ ප්‍රශ්න කිරිමට අනුව අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළේ ඇමතිවරයෙක් ලෙස තමන් මැදිහත් වී ඊයේ රාත්‍රියේ 11ට පමණ  එම නියෝජිතයින් දෙදෙනා නිදහස් කරගත් බවය.

එසේ නොවන්නට තත්ත්වය වඩාත් සංකීර්ණ වී මෙම ගුරුවරුන් දෙදෙනාට  ඇප නොලැබෙන මට්මට   තත්ත්වය තල්ලු වී යෑමට ඉඩ තිබුණු බව ඇමතිවරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මන්ත්‍රීවරිය චෝදනා කළේ  මෙම අත්අඩංගුවට ගැනීම් කළ පොලිස් නිලධාරීන් බීමත්ව සිටි බවය. ඒ සම්බන්ධව පොලිසිය වශයෙන් විශේෂ පරීක්ෂණයක් කරන ලෙස ඇය පොලිසිය භාර ඇමති ටිරාන් අලස්ගෙන් ඉල්ලා සිටියාය.

මේ වනවිට අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන ලේකම්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී   වෘත්තීය සමිති නායකයන් මුණ ගැසී   මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ඒ අනුව මාර්තු මස පළමු වනදා වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරනු ඇත.

 

ඉන්පසුව ඉහත සඳහන් පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේ ඇතුළු ගිහි සිසුන් 08ක් – පැවිදි සිසුන් 54ක් 27 තෙක් රිමාන්ඩ්….

Next Post

සජිත්ගේ සොයුරිය දුලාංජලී අනුර කුමාරට එරෙහිව නඩු දැමීමට සැරසෙයි….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.