බස්නාහිර පළාත තුළ කොවිඩ් 19 රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ නිවෙස් තුළ කළමනාකරණය සඳහා අද (19) දින සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම ක්‍රමවේදය දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ යන ක්‍රමවේද දෙකකින් සමන්විත බව එහි දක්වයි.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.