අද දිනට වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 443ක් බව රජය නිවේදනය කලේය.
ඒ නිරෝධායන කඳවුරුවලින් 18ක්, සමාජගත ආශ්‍රිතයන් 151ක් ලෙස 169 දෙනෙක් මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා වීමෙනි.
කොවිඩ් රැල්ලේ දෙවන අදියරෙහි ආසාදිතයන් සමස්ථය අද දිනට 8709කි.

© 2020 - 2026 Lankasara.com.