ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (22) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවරායේ රාජ්ය නායක සමුලුව ඇමතීමට නියමිතය.
ජනාධිපතිවරයා අද ශ්රී ලංකා වෙලාවෙන් රාත්රී 9.30ට පමණ සමුළුව අමතනු ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය මෙවර පැවැත්වෙන්නේ 76 වැනි වරටය.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com