අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නන්නවා තිබේ. ගෝලීය ගෑස් මිල ඉහළ යෑම මෙම මිල සංශෝධණයට හේතු වූ බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් කියයි.
මිල සංශෝධනය වන්නේ පහත අයුරිනි.
- ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343/- කින් ඉහළ දමා ඇත. හෙට සිට නව මිල රුපියල් 3,47o/-
- කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137/-කින් ඉහළ දමා ඇත නව මිල රුපියල් . 1,393/-
- කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් රු. 63/-කින් ඉහළ නන්වා තිබේ. නව මිල රුපියල් 650/-