අද දවස තුළ කොවිඩ් මරණ 2ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ මතලේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක් සහ කළුතර පදිංචි 75 හැවිදි කාන්තාවකි. මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවඩ් මරණ සංඛ්‍යාව 217කි.
ඒ අතර අද දින කොවිඩ් ආසාදිතයන් 479ක් වාර්තා වුනේය. ආසාදිතයන් 479ම පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් බව රජය කීවේය. මේ වනවි කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 41977කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.