කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 92ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.
ඉන් මරණ 51ක් පිරිමි පුද්ගලයින් වේ. 41ක් කාන්තාවන්ය.
අවුරුදු 30ට අඩු පිරිමි හා කාන්තා එක් මරණයක් බැගින් වාර්තා වී ඇති අතර, අවුරුදු 30 – 59ත් අතර මරණ 19ක් වාර්තා වී ඇත.
අවුරුදු 60ට වැඩි මරණ 71ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 39ක් පිරිමි පුද්ගලයින්ගේ වේ.
මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කර ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 12376 කි.
මේ පිළිබදව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.