යළිත් වරක් මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද වර්තා කර ඇත. ඊයේ (21) කොවිඩ් මරණ 71ක් වාර්තා වී තිබේ. පිරිමි 33ක් හා කාන්තාවන් 38ක් වශයෙනි.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් වාර්තා කරන සමස්ථ මරණ සංඛ්‍යාව 2,704කි.