තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 59ක් වාර්තා විය.
කාන්තා මරණ 31ක් සහ පුරුෂ මරණ 28ක් ඒ අතර වූයේය. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 47ක් වූයේය.
මේ වනවිට නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත සමස්ථ පුද්ගල මරණ සංඛ්‍යාව 12906 කි.
මේ පිළිබදව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.








