තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 55ක් වාර්තා විය.
කාන්තාවන් 26ක් සහ පිරිමි 29ක් ඒ අතර වූහ. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණන 55ක් ඒ අතර වාර්තා විය.
ඒ අනුව මේ වනවිට රට තුළින් නිල වශයෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව12786කි.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com