සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අදම ඩොලරය  260- 290ත් අතර… රට බංකොලොත් ! ආචාර්ය හර්ෂ කියයි.

කොහොමද කටක් ඇරලා කියන්නෙ රට බංකොලොත් කියලා... මේක අපෙත් රට...

by editor
මාර්තු 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද උදෑසන විනිමය වෙළෙදපොළේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 260ත් 290ත් අතර මුදලකට අලෙවි වන බව තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේයැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා  අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේය.

ඔහු මෙහිදී අනාවරණය කළේ තමන් සභාව අමතන මොහොතේදීත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙක හමාරක් රුපියල් 260 බැගින් හුවමාරු වූ බවය.

මේ තත්ත්වය තුළ මහ බැංකුව ඩොලරය රුපියල් 230ක අගයක රැඳවීම ගැන කියන්නේ කවර කතාවක්දැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ අතරේ මුදල් අමාත්‍යංශය විදෙස්ගත ශ්‍රමිකයන්ට රුපියල් 20ක් අතිරේකව ලබා දෙන බව ප්‍රකාශ කර ඇති බවත් මේ සියල්ල තුළ අපැහැදලිකම් පවතින බවත් පෙන්වා දුන් අතර මේ වනවිට රට බංකොළොත් වී ඇති බව අප අකැමැත්තෙන් වුවද තේරුම් ගත යුතු බව සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ අපි බංකොලොත්ත් . කි රි පිටි නෑ. ගෑස් නෑ. පෙට්‍රල් ඩීසල් නෑ ලයිට් නෑ. මම ඊයේ පැය දෙක හමාරක් ඩීසල් පෝලිමේ හිටියා. “

“රට බංකොළොත්.  ඒත් කොහොමද  කටක් ඇරල කියන්නේ රට බංකොලොත් කියල. අපි විපක්ෂයේ හිටියත් අපටත් රට ගැන හැඟීමක් තිබෙනවා. අපට කියන්න පුළුවන්ද රට බංකොළොත් කියල.“

“මේ වනවිට ශ්‍රි ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ ගාණක්. මේ විදේශ වත්කම්වලට වඩා විදේශ වගකීම් ඩොලර් බිලියන 2.5ක් වැඩියි. එහෙමනම්  නම් අපි කියන්නේ කොහොමද රට බංකොළොත් නෑ කියල. රට බංකොලොත් තමයි.“

“අඩුම ගානේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවටවත් මේකට උත්තර දෙන්න එන්න ඕන. අපි කල්තියාම මේ ගැන කිව්වා. දැන්වත් අපි ඒකතුවෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් හොයමු. මොකද මේක අපේ රට“

මන්ත්‍රීවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය බැතිමතුන්ට තහනම් වුණු   කච්චතිව් මංගල්ලය හෙට සහ අනිද්දා..

Next Post

දැඩි ඖෂධ හිඟයක් ඇති බව කියන කතාව පදනමක් නැති බොරුවක් – ලේකම් කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.