බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතේ පත්තුවුන අධිවේගයේ කෝටි 27ක හොරකම් කතාව ගෙතූ නිලධාරීන් බන්දුල ඇමතිව අන්නලා!

කළ හොරකම් ඔක්කොම එකතු කළත් රුපියල් ලක්ෂ 80ක් නෑ... ඉන් වැඩි ප්‍රමාණයක බඩුත් එක්කම හොරු අල්ලලා...

by editor
ජූලි 22, 2023
in පුවත්
Bandula-G
Share on FacebookShare on Twitter

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කේබල් කැපීම ඇතුළු සමස්ථ හොරකම්වල වටිනාකම එකතු කළත් රුපියල් ලක්ෂ අසූවක් නොවන බවත් එය කෝටි 27ක් වන බව යළිත් ඇමතිවරයා විසින් ප්‍රකාශ කිරීම බරපතල ගැටලුවක් බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කැළණි පාලමේ කල්‍යාණී පුර පිවුසුමේ එක් පැත්තක් අයත්වන්නේ පෑලියගොඩ පොලිස් වසමටය. අනෙක් පැත්ත ග්‍රෑන්ඩ්පාස් පොලිස්වසමටය. අධිවේගී මාර්ගයේ භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධව පෑලියගොඩ පොලිසියට කිසිම පැමිණිල්ලක් නැත.

ග්‍රෑන්ඩ්පාස් පොලිිසයට පාලමේ ඉදිකිරීමක් සඳහා සැකසුන ජී.අයි. බට 200ක සොරකමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ මාස 06කට පමණ පෙරය.  ඒ සම්බන්ධව විමර්ශනය කළ පොලිසියට තහවුරුවන්නේ සොරකම් කර ඇත්තේ බට 100ක් බවය. එම බට සොරකම් කළ සැක කරුවන් මෙන්ම සොරකම් කළ බට ප්‍රමාණය ද සොයාගෙන තිබිණි.

පාලමේ විදුලි පද්ධතියේ කිසිවක් සොරකම් කළ බවට පැමිණිලි ලැබී තිබුනේ නැත. නමුත් වත්තල  පොලිසියට අවස්ථා තුනක දී කෙරවලපිටිය ප්‍රදේශයෙන් කේබල් කැපීම පිළිබඳ පැමිණිලි ලැබී තිබිණි. රටේ විදුලිය විසන්ධි කළ වකවානුවේ  එම කම්බි කැපීම සිදුකර තිබිණි.  සිද්ධියට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.

වත්තල පොලිසිය කෙළවරපිටිය ලයිට් සෙට් එක ගලවලා නෑ. ගැටලුවක් නෑ. පැමිනිලි නෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කටුනායක පොලිසියට අධිවේගී මාර්ගයේ  කේබල් කැපූ අවස්ථා 02ක් සම්බන්ධව පැමිණිලි ලැබී තිබිණි. එම අවස්තා දෙකේදීම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මේ සියලුම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 80කට වඩා අඩු වී තිබිය දී කෝටි 27ක වත්කම් අහිමිවීම සම්බන්ධව මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන කරන අතාර්කක ප්‍රකාශය පසුපස රාජ්‍ය නිලධාරීන්  ද සිටින බව වාර්තා වේ.

මෙම නිලධාරීන් විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ විචාරයකින් තොරව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමෙන් ඇමතිවරයා සමාජය ඉදිරියේ බරපතල අපහසුවකට ලක් වී ඇති බවත් අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිගේ පැතුම ගැන ඉන්දියන් සංචාරයෙන් පසු සබ්‍රි කියයි!

Next Post

බ්‍රැඩ්බි පළිහ පළමු අදියරේ ජය ත්‍රිත්ව විද්‍යාලයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.