බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදන් වූවන්ගේ ඥාති පිරිසක් මරණ සහතික හා වන්දි ලබා ගැනීමට එකඟවෙති…

by editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යුද සමයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් මරණ සහතික හා වන්දි ලබා ගැනීමට කැමැත්ත පල කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් ඉල්ලා සිටින ගැන දේ සවිස්තරාත්මක වාර්තාවක් සකස් කිරීම සඳහා තොරතුරු ලබා ගැනීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් ඊයේ (20) සිට ආරම්භ කිරීමෙන් පසු ඔහු මේ බව පැවසීය.

මෙහිදී ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා සඳහන් කළේ අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයින්ගෙන් මේ අන්දමට ලබා ගන්නා තොරතුරු මාසයක් ඇතුළත සවිස්තරාත්මකව ගොණු කොට ජනාධිපතිවරයා හමු වී ඒවා සාකච්ඡා කරන බවයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට තොරතුරු ලබා දීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් විසින් තමන් බලාපොරොත්තු වන දේ පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෙසේ පැමිණි දෙනාගෙන් විශාල පිරිසක් අතුරුදහන් වූ පුද්ගලයින් නිසා ඔවුන්ගේ පවුල් මුහුණ පා සිටින අන්ත අසරණ තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ වෙනුවෙන් යමක් ඉටු කොට දෙන ලෙස ඉල්ලා තිබේ.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් මැක්ස්වල් පරණගම කොමිසම් කාලයේදී අතුරුදහන් වූ අය වෙනුවෙන් මරණ සහතිකයක් ලබා ගෙන යම් වන්දි මුදලක් රජයෙන් ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට සිටියද මෙවර එම විකල්පය ලබා ගැනීමට කැමැත්ත පලකොට තිබේ.

යුද සමයේදී අතුරුදහන් වූ පුදගලයින් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාට කැඳවීමක් කොට ඇති අතර එම හමුවේදී ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා මෙම තොරතුරු එක් රැස් කරනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළු ඉරිදා තුන්වන දිනයටත් අද ක්‍රියාත්මකයි…

Next Post

සරත් වීරසේකර පුස් වෙඩිල්ලක්… අනුර කුමාර  කියයි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.