බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති මුල්ව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හදිසියේ ජනපති එන්න තීරණ කරයි…

ජනපති පෝට් සිටි ප්‍රශ්නය පොහොට්ටුව ඇතුළේ ඇවිලෙන්න නොදනෙ වෑයමක

by editor
අප්‍රේල් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොදු ජන පෙරමුණේ තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් 19 දා සවස පැවැත්වීමට නියමිතය.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ එම පක්ෂ නායක රැස්වීමට හදිසියේදීම ජනාධිපතිවරයා ද සහභාගීවන බව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් ලංකාසරට පැවසීය.

පළාත් සභා මැතිවරණය සම්බන්ධව මතුව ඇති ගැටලු නිරාකරණය කරගනිමින් එම මැතිවරණය පැවැත්වීමට දින වකවානු තීරණය කරගැනීම සඳහා මෙම පක්ෂ නායක හමුව අගමැති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවත්වීමට මීට ඉහත දී සැලසුම් කර තිබිණි.

පසුගිය සතියේ පොහොට්ටු සන්ධානයේ පක්ෂ 11ක් පළාත් සභා ක්‍රමය පිළිබඳව දීර්ඝ වශයෙන් රැස් වී සාකච්ඡා කළ අතර එහිදී දැනට පළාත් සභා මැතිවරණ සම්බන්ධ පනත් කෙටුම්පතින්  යෝජනා වී ඇති බෝනස් ආසන ලබා නොදිය යුතු බවටත් පලාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවටත් එම පක්ෂ 11 තීරණය කළ අතර එම යෝජනා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මූලිකත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය කෙරිනි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

එහෙත් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ මෙම රැස්වීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහභාගී වන්නේ කොළඹ වරාය නගරය සම්බන්ධව මේ වනවිට ඇති වී තිබෙන තත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බව ඉහත ඇමතිවරයා සඳහන් කළේය.

කොළඹ වරාය නගරයෙන් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට දැඩි තර්ජනයක් එල්ලවන බවට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිදුකළ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති බවත් ඊට ඍජු පිළිතුරක් ජනාධිපතිවරයා විසින් ලබා දිය යුතු බවත්, ඒ අනුව ජනාධිපතිවරයා මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගී වන බවත් එම ආමාත්‍ය වරයා කීය.

 

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

Next Post

ඓතිහාසික තල්පත්වලින් හෙළිවන කොළොම්පුරයේ අතීත තොරතුරු

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.